උඹට මොන rep ද බං? උඹට මේකේ තියෙන Reputation එක මේකේ වෙන කාටවත් නෑ බං. ඒ නිසා REP ගැන හිතන්න එපා සහෝ.![]()
අපෝ නැහැ සහෝ.. රෙප් පවර් එක ලොකු උනයි කියලා රෙපුටේටඩ් මෙම්බර් කෙනෙක් වෙන්නේ නැහැනේ බං.. එහෙනම් ඔය බලහන් කොටු 11 ගහපු අය ඕනේ තරම් ඉන්නේ මේකේ පට්ට පජාත.. රෙප් මත්තේ නැහෙන්නේ නෑ බං.. මම එක ත්රෙඩ් එකක රෙප් ඉල්ලලත් නැහැ.. ආහ් එකක් විහිලු කරන්න එපා යකෝ ලෝක ලමා දිනේ දවසේ. මේකේ ඉන්න රෙපුටේටඩ්ම මෙම්බර් ගයාන් කුවේයිට්, ඌට මොනවා වෙලාද දන්නේ නෑ මාස ගානකින් දැක්කේ නෑ. දෙවනියා ක්රේසි බඩී. මම ඉන්නේ ගව් ගානක් දුරින් බං... හැබැයි ඉතින් එකක්. ඔන්ලයින් ෆෝරුම් එකක කොච්චර රෙපුටේටඩ් උනත් වැඩක් නැහැ හැබෑ ජීවිතයේදී බඩගින්නේ ඉන්න මනුස්සයෙක්ට වතුර බිඳක් වත් දෙන්න, අසරණ මනුස්සයෙක්ට උදව්වක් කරන්න තරම් මනුෂ්යයත්වයක් නැත්නම්... ගයාන්කුවේට් ගැනනම් දන්නේ නෑ.. ඒත් ඔය කිව්ව Creazybuddy ගැන පොඩ්ඩක් හොයලා බලපන්.. මට වඩා ඌ අවුරුදු 7 ක් බාලයි ඒ උනාට උගේ වයසයි මගේ වයසයි බලද්දි වයසට හරියන්න ඌ මිනිස්සුන්ට සෑහෙන දේවල් ගොඩක් කරලා තියනවා.. මගේ පැත්තෙන් එලකිරියේ මම ගරු කරනම චරිතේ ඌ..






