ශිෂ්ණයේ පෙර සමේ ගැටලුව

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මගෙ නම් ඔය අවුල නැ..;) බබා වගේ යනවා එනවා..
     

    Podda Malli 2

    Member
    Apr 19, 2017
    18
    1
    0
    පෙර සම පහසුවෙන් පසු පසට යනවා. එත් අපසු ලේසියෙන් එන්නෙ නෑ. හැබැයි උබ කිවුවා වගේ ඉදිමෙන්නෙ නම් නෑ. එත් පහසුවෙන් එන්නේ නෑ. හැබැයි නූල කොට නිසාද දන්නෑ එහෙම. ඒකට මොකද කරන්න ඕනෙ සහෝ?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    වෛද්‍යතුමනි මාගේ පුරුෂ ලිංගුවෙහි යම්කිසි ගැටලුකාරී තත්වයක් උද්ගතව ඇත. පෙරදින රාත්‍රියෙහි මා ස්වයංවින්දනයෙහි යෙදෙනවිට පෙරසම තදින් ඇදීමකට ලක්විය. එම අවස්තාවේදී එය තරමක් ඉරීගිය අතර රුධිර බින්දු කිහිපයක්ද වහනය විය. මෙම සිදුවීම නිසා මාගේ පිවිතුරු භාවයට කිසියම් හානියක් සිදු වීදෝයි බියෙන් පසු වෙමි.

    අයියන්ඩි බිය නොවන්න මැරෙනාහැටි මම පෙන්නන්නම්

    dkNbgHj.gif
     
    Last edited:

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    ලැජ්ජයි ඕයි මේව කියවන්න ;) කරන්න හොඳයි :lol:
    පට්ට මචං හුඟක් වටිනව දෙයියන්ගෙ පිහිටෙන් මුකුත් අවුලක් නෑ :shocked::lol:

    කොන කපා ගත්තු උන්ට හුගක් වටිනව ඇති :lol:
    රෙප් ++

    කොන කැපුවාම බං ආතල් නැතුව යනවා
     

    DEATHSTROKEZ

    Member
    Sep 10, 2017
    3
    0
    0
    මගෙත් පොඩි කාලේ 6-7 වසරෙ වගේ ටොපා ගහන්න බැරුව හිටියෙ.. ඔහොම ඉද්දි එකපාරට ඇතුලෙ සැරව පිරිල වගෙ එලියට එන්න ගත්ත එතකොට තමයි ගෙදරට කිව්වෙ 😂 එපාර ඉස්පිරිතාලෙ ගෙනිච්චා 😕 ඒ ඩොක්ඩර් බිජ්ජ අල්ලල පස්සට ගැහුව කියපන්කො හම ඇලිලනෙ තිබ්බෙ ටොපාට පෙර හම පලාගන ලේත් ආව -____- මට තරු පෙනිල හිටියෙ පස්සෙ ක්‍රීම් එකක් එහෙම දුන්න ගාල සෝදන්න කියල මොනවද කියලනම් මතක නෑ.. ඒත් ඕලෙවල් වෙනකම් වගෙ පෙරසම අදිද්දි හිරගතියක් තිබ්බ පස්සෙ මමම තනියෙන් ෂේප් එකේ ටොපා ගහගනම නිදාගන්න පුරුදු උනා හොඳටම නැගල තියෙද්දි පොඩි වේදනාවක් ආවා සති 2-3ක් ඕම කරා පස්සෙ පස්සෙ ඒවත් නැතිව ගියා :) කිසි අවුලක් නැතුව දැන් ලස්සනට ඕනි වැඩේ වෙනව