මගෙත් පොඩි කාලේ 6-7 වසරෙ වගේ ටොපා ගහන්න බැරුව හිටියෙ.. ඔහොම ඉද්දි එකපාරට ඇතුලෙ සැරව පිරිල වගෙ එලියට එන්න ගත්ත එතකොට තමයි ගෙදරට කිව්වෙ

එපාර ඉස්පිරිතාලෙ ගෙනිච්චා

ඒ ඩොක්ඩර් බිජ්ජ අල්ලල පස්සට ගැහුව කියපන්කො හම ඇලිලනෙ තිබ්බෙ ටොපාට පෙර හම පලාගන ලේත් ආව -____- මට තරු පෙනිල හිටියෙ පස්සෙ ක්රීම් එකක් එහෙම දුන්න ගාල සෝදන්න කියල මොනවද කියලනම් මතක නෑ.. ඒත් ඕලෙවල් වෙනකම් වගෙ පෙරසම අදිද්දි හිරගතියක් තිබ්බ පස්සෙ මමම තනියෙන් ෂේප් එකේ ටොපා ගහගනම නිදාගන්න පුරුදු උනා හොඳටම නැගල තියෙද්දි පොඩි වේදනාවක් ආවා සති 2-3ක් ඕම කරා පස්සෙ පස්සෙ ඒවත් නැතිව ගියා

කිසි අවුලක් නැතුව දැන් ලස්සනට ඕනි වැඩේ වෙනව