ශිෂ්නයේ ප්‍රශ්නයක් ...!!!

warangana2009

Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    ශිෂ්නයේ ප්‍රශ්නයක් ...!!!

    එළකිරි යාලුවනේ මට ලොකු උදව්වක් ඕන...මේක විහිළුවක් නෙවේ...මගේ ශිෂ්ණයේ දැන් මාසයකට විතර කලින් ඉදන් ශිෂ්ණය පටන් ගන්න තැන ඉදන් ඇගිලි පුරුකක් විතර වම් පැත්තට වෙන්න උඩින් පොඩිම පොඩි ඉදිමිල්ලක් ඇවිල්ල තියෙනවා...එක පෙන්නේ ශිෂ්ණය නැග්ගම විතරයි....නැග්ගම එතන අල්ලල තද කරද්දී ටිකක් රිදෙනවා..එතන ටිකක් තදකරාම ඇතුලෙන් පොඩිම පොඩි ගෙඩියක් වගේ ගෙයක් අහුවෙනවා...අතේ ගහන්නත් බෑ එතන අතින් මිරිකලා අල්ලද්දී රිදෙනවා...doctor කෙනෙක්ට පෙන්නන්න විදිහක් නෑ එක පෙන්නේ නැග්ගම විතරයි...එකත් ලාවට පෙන්නේ.....අනේ දන්නා කියන කෙනෙක් මේකට මොකද කරන්නේ කියන්නකෝ...බයවෙවන්න දෙයක් නැද්ද???

    අනිත් දේ තමයි ඇට දෙක තියෙන හම හවසට මේ දවස් වල කහනවා ඉන්න බෑ...එකටනම් කට්ටිය කීවේ මේ දවස් වල රස්නේ නිසා දාඩිය වැඩිය දන නිසා වෙලෙන්නේ නෑලු එතන...එකත් ඇත්තද???

    අනේ එළකිරි යාලුවනේ මේ ප්‍රස්නේ නිසා මම ලොකු අව්ලකින් ඉන්නේ...මේකට මොකද කරන්න ඕනි කියන්න ...වෙන කියන්න කෙනෙක් නැති නිසයි ඔයාලගෙන් අහන්නේ.....ඔයාලට ගොඩක් ස්තුති ...
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    අනිත් දේ තමයි ඇට දෙක තියෙන හම හවසට මේ දවස් වල කහනවා ඉන්න බෑ...එකටනම් කට්ටිය කීවේ මේ දවස් වල රස්නේ නිසා දාඩිය වැඩිය දන නිසා වෙලෙන්නේ නෑලු එතන...එකත් ඇත්තද???

    :yes:

    see a doctor for the first case
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොල්ල නැග්ග වෙලාවක ෆොටෝස් ගහලා ඩොකෙක්ට පෙන්නපන්.
    එහෙම නැත්තම් ලේඩි ඩොක්ටර් කෙනෙක්ව චැනල් කරලා එතනට ගිහින් නග්ගලා පෙන්නපන්.

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    යකෝ මේකේ ඉන්න හැම එකාටම මාර ප්‍රස්න බං තියෙන්නේ ඊයෙත් දෙකක් දැක්කා
    http://www.elakiri.com/forum/showthread.php?t=1794446
    http://www.elakiri.com/forum/showthread.php?t=1794255
    උබ පලයන් ගිහින් ඩොකෙක් හම්බවෙලා කථාව කියන්න ඩොකාට විස්තර ඇතිව කිවුවාම නග්ගලා පෙන්නන්ට ඔනේ නෑ බං උන් තේරැම් ගන්නවා කේස් එක
    අනෙක් එක මේ දවස්වල රස්නෙට දාඩිය දාලා කුෂ්ට ෆන්ගයි හැදෙනවා ඒකටත් ගාන්න බෙහෙතක් ලියෝ ගනින් බෙහෙත් ගත්තේ නැත්නම් ලෙඩේ වැඩි වෙලා පැතිරෙයි කොල්ලෝ!:rolleyes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් ඕවට ඒ වගේ තැන්වලින් ගොඩ විසඳුම් හොයාගෙන අමාරුවේ වැටෙන්නෙ නැතුව ඩොකෙක් හම්බ වෙයන්.. ගොඩක් දොස්තරලට ඕවා සාමාන්‍ය දේවල් මචන්.. ඒ නිසා ඒ ගැන හිතන්න එපා.. අනික ඔය රෝග ලක්ෂණ වලට සමාන වෙන රෝගයක් තියෙන එකෙක් උඹට රිප්ල‍යි කළොත් උඹ වැරදි බෙහෙතක් පවා පාවිච්චි කරන්න ඉඩ තියෙනවා..:dull:
    සාමාන්‍ය අසනීප නෙමෙයිනේ බං ඕවා.. එක එකාට වෙනස් ඒවානේ.. ඩොකෙක් හම්බ වෙයන් කොහොමහරි.. උඹ ඩොකෙක් ගාවට යන්න ලැජ්ජ නිසා මෙතන පොස්ට් එක දැම්ම උනත් උඹට ඕනෙ දේ වෙන එකක් නෑ මෙතනින්..:no:
     
    ඒක හරි මචං !! නියම උපදෙස
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    මචන් ඕවට ඒ වගේ තැන්වලින් ගොඩ විසඳුම් හොයාගෙන අමාරුවේ වැටෙන්නෙ නැතුව ඩොකෙක් හම්බ වෙයන්.. ගොඩක් දොස්තරලට ඕවා සාමාන්‍ය දේවල් මචන්.. ඒ නිසා ඒ ගැන හිතන්න එපා.. අනික ඔය රෝග ලක්ෂණ වලට සමාන වෙන රෝගයක් තියෙන එකෙක් උඹට රිප්ල‍යි කළොත් උඹ වැරදි බෙහෙතක් පවා පාවිච්චි කරන්න ඉඩ තියෙනවා..:dull:
    සාමාන්‍ය අසනීප නෙමෙයිනේ බං ඕවා.. එක එකාට වෙනස් ඒවානේ.. ඩොකෙක් හම්බ වෙයන් කොහොමහරි.. උඹ ඩොකෙක් ගාවට යන්න ලැජ්ජ නිසා මෙතන පොස්ට් එක දැම්ම උනත් උඹට ඕනෙ දේ වෙන එකක් නෑ මෙතනින්..:no:

    :):):)
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    2q3urrr.jpg

    meet your doctor
     
    Last edited:

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,220
    8,585
    113
    ooi ubawa ammgen eliyata gattet doctor kenek neda?..ehema eliyata gatte loketa penwana thenakin nemei neh....ghilla oka kiyapan....doctor maleda femaleda adala ne...un owata beth karanawa....
    lankawe aula oka tama hari sex education ekak ne..so munta prashnyak awama eka visandaganna hari kramayak ne...
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ලැජ්ජ වෙන්න එපා බං දොස්තර කෙනෙක් ගාවට පලයං ඒ මිනිස්සු ගාවට ඔය වගේ ලෙඩවලට බෙහෙත් ගන්න ඕනෙ තරං මිනිස්සු එනව උඹ තවත් එකෙක් විතරයි පස්සෙ දාක ගියාම ඔහොම ලෙඩකට උඹ බෙහෙත් ගත්තද කියලවත් මතක නෑ :no: :no:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830