ක්රිකට් බඩු සෙට් එකක් අරං දීලා 6 වසරෙ ඉදන් ක්රිකට් කරන්න කියපන් ඉස්කෝලෙ ලෙදර් ක්රිකට් තියනවනං. අදටත් ජීවිතේ සෑහෙන්න පසුතැවෙන දෙයක් තමා ඉස්කෝලෙ කාලෙ ක්රිකට් කරන්න බැරි උන එක. ඉගෙනගන්න එකටම පන්නන්න එපා කියපන් ලමයගෙ අම්මලට. English, Science, Maths ඔය ටික විතරක් හොදටම කරගෙන 6-10 වසරවල් වල හොදට ස්පෝර්ට්ස් කරන්න කියපන්. 11 ඉදන් ආය ඉගෙනගන්න එකට බහින්න කියපන්. ඕලෙවල් A-9 ගන්නත් අවුරුද්දක් හොදටම ඇති.

