ශිෂ්‍යත්වේ පාස් වෙච්ච පොඩි එකෙක්ට දෙන්න Gift එකක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    ක්‍රිකට් බඩු සෙට් එකක් අරං දීලා 6 වසරෙ ඉදන් ක්‍රිකට් කරන්න කියපන් ඉස්කෝලෙ ලෙදර් ක්‍රිකට් තියනවනං. අදටත් ජීවිතේ සෑහෙන්න පසුතැවෙන දෙයක් තමා ඉස්කෝලෙ කාලෙ ක්‍රිකට් කරන්න බැරි උන එක. ඉගෙනගන්න එකටම පන්නන්න එපා කියපන් ලමයගෙ අම්මලට. English, Science, Maths ඔය ටික විතරක් හොදටම කරගෙන 6-10 වසරවල් වල හොදට ස්පෝර්ට්ස් කරන්න කියපන්. 11 ඉදන් ආය ඉගෙනගන්න එකට බහින්න කියපන්. ඕලෙවල් A-9 ගන්නත් අවුරුද්දක් හොදටම ඇති.
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    මචන් කාලයක් මතක හිටින්න, උබත් සතු‍ටු වෙන්න,ගෙදර අයත් සතු‍ටු වෙන්න මෙහෙම කරමුද?
    උබ කියපන් කොල්ලට ඊලග අවුරුදු 2ක්,3ක්,5ක් මම ඉන්ග්‍රීසි උගන්නන්ම් කියල( දැන් ක්ලාස් යනව නම් උබ සල්ලි ගෙවපන්) . ඔන්න උබව අවුරුදු ගානක් හැමෝටම මතක හිටියි..උබටත් සතු‍ටු හිතෙයි..+කොල්ල කවද හරි කියයි උබ තමා ඌට ඉන්ග්‍රීසි ඉගැන්නුවේ කියල...
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    බැංකු එකවුන්ට් එකකට සල්ලි ටිකක් දාලා දීපන් . අඩුම ගානේ උට පොලිය හරි තියනවා.

    නැත්නම් ඉස්මාර්ට් වොච් එකක්
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,277
    15,369
    113
    මචන් කාලයක් මතක හිටින්න, උබත් සතු‍ටු වෙන්න,ගෙදර අයත් සතු‍ටු වෙන්න මෙහෙම කරමුද?
    උබ කියපන් කොල්ලට ඊලග අවුරුදු 2ක්,3ක්,5ක් මම ඉන්ග්‍රීසි උගන්නන්ම් කියල( දැන් ක්ලාස් යනව නම් උබ සල්ලි ගෙවපන්) . ඔන්න උබව අවුරුදු ගානක් හැමෝටම මතක හිටියි..උබටත් සතු‍ටු හිතෙයි..+කොල්ල කවද හරි කියයි උබ තමා ඌට ඉන්ග්‍රීසි ඉගැන්නුවේ කියල...
    උන්ට සල්ලි වලින් වැඩක් නෑ බන්. තාත්තා දේශපාලනේ ඉන්නෙ. උතුරන්න සල්ලි.
     
    • Like
    Reactions: fukamura

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    උන්ට සල්ලි වලින් වැඩක් නෑ බන්. තාත්තා දේශපාලනේ ඉන්නෙ. උතුරන්න සල්ලි.
    එහෙනම් ඉතින් උබ මොනා අරන් දුන්නත් වැඩක් නෑ.. කොල්ලගෙන් අහල ඌ ඕන කියන එක අරන් දීපන්.
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    එහෙනම් ඉතින් උබ මොනා අරන් දුන්නත් වැඩක් නෑ.. කොල්ලගෙන් අහල ඌ ඕන කියන එක අරන් දීපන්.
    සල්ලි උතුරන්ඩත් එක්ක තියෙන එකේ ලක්ශෙක විතර දෙයක් ඉල්ලුවම වක පුට වහන් එන්න වෙන්නේ
     
    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    සල්ලි උතුරන්ඩත් එක්ක තියෙන එකේ ලක්ශෙක විතර දෙයක් ඉල්ලුවම වක පුට වහන් එන්න වෙන්නේ
    කොච්චර සල්ලි තිබ්බත් ගෙදරින් අරන් දෙන්නැතුව ඌ හිතේ තියාගෙන ඉන්න දේවල් තියෙනවා..
     
    EURO NCAP

    Well-known member
  • Oct 28, 2023
    154
    264
    63
    කොච්චර සල්ලි තිබ්බත් ගෙදරින් අරන් දෙන්නැතුව ඌ හිතේ තියාගෙන ඉන්න දේවල් තියෙනවා..
    එහෙම බඩු කියන්නේ අරන් දුන්නම ගෙදර ම්නිස්සුන්ගෙන් බැනුම් අහගන්න වෙන ජාතියේ බඩුනේ.
     
    • Like
    Reactions: KrishanL89

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,606
    6,155
    113
    එහෙම බඩු කියන්නේ අරන් දුන්නම ගෙදර ම්නිස්සුන්ගෙන් බැනුම් අහගන්න වෙන ජාතියේ බඩුනේ.
    බැනුම් අහන්න වෙන්නේ නැති දෙයක් අරන් දෙන්න තරම් පරිනත වෙන්න..