ශිෂ්‍යත්ව විභාගේ

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ශිෂ්‍යත්ව විභාගේ

    මචන්ලා......ඊයේ තිබුන ශිෂ්‍යත්ව විභාගේ පේපර් එක හොයාගන්න පුලුවන්ද? තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් පේපර් එක මාකින් ඉවර වෙනකං එලියට දෙන්නේ නැහැ තමා. බට් කොහොම හරි එලියට ආව එකක් තියෙනවනම් හොයල දියල්ලකෝ.:yes:
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    හවස ශාලාවෙ හිටපු මිස්ලා පේපර් එක ඉල්ල ගත්තනේ :baffled:
    මං කොච්චරවත් කීව ගෙදරග් ගිහින් ලියලා පහුවදාට කුරියර් කරන්නම් කියලා කෝ කැමති උන් නෑනෙ :sorry:
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    හවස ශාලාවෙ හිටපු මිස්ලා පේපර් එක ඉල්ල ගත්තනේ :baffled:
    මං කොච්චරවත් කීව ගෙදරග් ගිහින් ලියලා පහුවදාට කුරියර් කරන්නම් කියලා කෝ කැමති උන් නෑනෙ :sorry:
    ඒකනේ මතන්. මමත් වැන්දේ නැති ටික විතරයි. අපේ සාලාවේ හිටපු මිස්ලා දුන්නෙම නැහැනේ. මම කිවුවා ෆොටෝ කොපියක් ගහගෙන ගෙනත් දෙන්නම් කියල. නැත්තං මතන් ගෙදර ඇවිත් අම්මලාගෙන් කනක් ඇහිලා ඉන්නද? දැනුත් බර බරේ "උඹ සිස්සත්වෙට මොනව ලිවුවද දන්නේ නැහැ" කියල කියනවා. ඉතිං මම බැලුවේ කොහෙන් හරි පේපරේ හොයාගෙන ආයේ අම්මටයි තාත්තටයි පේපරේ ලියල පෙන්නන්න. එතකොට... එක්කෝ ඒ දෙන්නගේ හිත හැදෙයි, නැත්තං කලන්තේ දාල ඇදගෙන වැටෙයිනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹටත් හෑන්ඩ් බිල් එකක් ගහන්නද "අපේ පන්තියේ දුන් ප්‍රශ්න පත්‍රය සමග විභාග ප්‍රශ්න පත්‍රය සසඳා බලන්න" කියලා :D
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    උඹටත් හෑන්ඩ් බිල් එකක් ගහන්නද "අපේ පන්තියේ දුන් ප්‍රශ්න පත්‍රය සමග විභාග ප්‍රශ්න පත්‍රය සසඳා බලන්න" කියලා :D

    නෑ මතන්....අපි ඕවගේ අලුගුත්තේරු වැඩ කරන්නේ නැහැ.....
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    උඹටත් හෑන්ඩ් බිල් එකක් ගහන්නද "අපේ පන්තියේ දුන් ප්‍රශ්න පත්‍රය සමග විභාග ප්‍රශ්න පත්‍රය සසඳා බලන්න" කියලා :D

    බලහන් ඒ යකාට තව ටික දවසක් ඉවසන්න බැරි උනානේ
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඒකනේ මතන්. මමත් වැන්දේ නැති ටික විතරයි. අපේ සාලාවේ හිටපු මිස්ලා දුන්නෙම නැහැනේ. මම කිවුවා ෆොටෝ කොපියක් ගහගෙන ගෙනත් දෙන්නම් කියල. නැත්තං මතන් ගෙදර ඇවිත් අම්මලාගෙන් කනක් ඇහිලා ඉන්නද? දැනුත් බර බරේ "උඹ සිස්සත්වෙට මොනව ලිවුවද දන්නේ නැහැ" කියල කියනවා. ඉතිං මම බැලුවේ කොහෙන් හරි පේපරේ හොයාගෙන ආයේ අම්මටයි තාත්තටයි පේපරේ ලියල පෙන්නන්න. එතකොට... එක්කෝ ඒ දෙන්නගේ හිත හැදෙයි, නැත්තං කලන්තේ දාල ඇදගෙන වැටෙයිනේ.

    • :rofl::rofl: bump saho 3rd shy mage. me paarath fail :sorry::sorry:
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    මටනම් ඔ්ව ඇහුනෙත් නෑ .... මං දන්නෙත් නෑ.......මං දැක්කෙත් නෑ ......
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    එහෙනං මොකෝ :oo: ල්යපු උත්තර ටික හරිද කියල බලාගන්න වෙන්න ඇති :D

    අම්මලාගෙන් බර බරේ බං "උඹ සිස්සත්වෙට මොනව ලිවුවද දන්නේ නැහැ" කියල කියනවා. ඉතිං මම බැලුවේ කොහෙන් හරි පේපරේ හොයාගෙන ආයේ අම්මටයි තාත්තටයි පේපරේ ලියල පෙන්නන්න. එතකොට... එක්කෝ ඒ දෙන්නගේ හිත හැදෙයි, නැත්තං කලන්තේ දාල ඇදගෙන වැටෙයිනේ.:rofl:

    අපේ පොඩි එකෙකුට මචං හොයන්නේ....