ශිෂ්‍යත්ව විභාගේ
මචන්ලා......ඊයේ තිබුන ශිෂ්‍යත්ව විභාගේ පේපර් එක හොයාගන්න පුලුවන්ද? තියෙන කෙනෙක් ඉන්නවනම් දෙන්න පුලුවන්ද? සාමාන්‍යයෙන් පේපර් එක මාකින් ඉවර වෙනකං එලියට දෙන්නේ නැහැ තමා. බට් කොහොම හරි එලියට ආව එකක් තියෙනවනම් හොයල දියල්ලකෝ.

ල්යපු උත්තර ටික හරිද කියල බලාගන්න වෙන්න ඇති 