ශිෂ්‍යත්ව exam1 giya para lesida????? mechchara cutoff marks wadi, results wunath mara wadi neh?
W.Joe Well-known member Apr 6, 2013 1,500 242 63 Oct 7, 2015 #1 ශිෂ්‍යත්ව exam1 giya para lesida????? mechchara cutoff marks wadi, results wunath mara wadi neh?
Ace Viper Well-known member Jul 6, 2015 5,263 3,639 113 Oct 7, 2015 #2 ඉස්කෝල වලට ගන්න වෙන්නේ දෙසිය ගණන් වලින් තමා
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,524 113 Unknown Oct 7, 2015 #3 ඔව් බන් මේ පාර අහන අහන එකා 170,180 යි වැස්සට වත් ඉස්කෝලේ ගියේ නැති පොඩි එකෙක් ඉන්නවා අපේ පැත්තේ මම උගෙන් කීයද කියල ඇහුවම 157යි ලු
ඔව් බන් මේ පාර අහන අහන එකා 170,180 යි වැස්සට වත් ඉස්කෝලේ ගියේ නැති පොඩි එකෙක් ඉන්නවා අපේ පැත්තේ මම උගෙන් කීයද කියල ඇහුවම 157යි ලු
W.Joe Well-known member Apr 6, 2013 1,500 242 63 Oct 7, 2015 #4 Ace Viper said: ඉස්කෝල වලට ගන්න වෙන්නේ දෙසිය ගණන් වලින් තමා Click to expand... kiyla wadak naaa
WhiteWalker Member Sep 15, 2015 18,612 1,328 0 16 North Oct 7, 2015 #5 ඔව් ලේසියි මම ලිව්ව ඒ වුනාට පේල් බං