සැකකාර බාහිර පන්ති ගුරුවරයා වත්තේගම ප‍්‍රදේශයේ ඉංගී‍්‍රසි විෂය උගන්වන ගුරුවරයකු බවත්, ඔහු දේව මෙහෙයන් පවත්වන පූජකයකු වශයෙන් ද කටයුතු කරමින් සිටි අයකු බවත් නල්ලතන්නිය පොලිසිය පැවසීය.
සැකකාර ගුරුවරයා මෙම පාසල් සිසුවියන් දෙදෙනා සමග මීට ප‍්‍රථම සීගිරිය නැරඹීමට ද ගොස් ඇති බවත් එම පාසල් සිසුවියන් දෙදෙනාගෙන් එක් සිසුවියකට සැකකරු විසින් නල්ලතන්නියට පැමිණීමට ප‍්‍රථම කාන්තා යට ඇඳුම් කිහිපයක් ද මිල දී ගෙන තිබූ බවත් පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
පූජාවක් තියන්න වෙන්න ඇති ලෑස්තිවෙලා තියෙන්නෙ