ශිෂ්‍ය දේශපාලනය හෙවත් පශ්චාත්භාගයේ අමාර&

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    කොච්චර දුර ඉදලා සහෝදර හැගීමෙන් තමන්ව බලන්න එන සහෝදරයන් වැනි පිරිමින්ට ඩිප්ස් දෙක තුනක් ගස්සවන එක හොද වැඩක් නෙවෙයි. මොකද හැමෝම ශක්තිමත් අය නෙවෙයි. ඒක මම දැකලා තියෙනවා ඕන තරම්.

    :lol::lol:bari ayata epa kiyanwalu..barinam karanama kiyan na..ape batch1 kawruwathnam marun na...:lol::lol:
     

    helo256

    Member
    Oct 7, 2010
    2,093
    71
    0
    රැග් දෙන බල්ලන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරලා රජයේ රැකියාවක් කරන්න තියන සුදුසුකමත් නැති කරන්න ඕනි.. කැම්පස් යන හරක්. දැන් මේක ගුරු විද්‍යාල වලටත් පැතිරිලා. මුන් ගුරුවරු නෙමේ හරක්.. ඔව කරන එවුන් කැම්ප්ස් වලින් පැන්නුවා නම් ආයි එන එවුන් කරන්නේ නෑ...
     

    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මේ අවුරුද්දේ යන අයට හොඳයි:)

    amaruwen me thread eka hoya gaththe mchn
    elakiri
    11.gif
    11.gif
    11.gif
     

    supaa

    Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    machan enda inna podi ewn baya nokara idahan..modayoo newene inne....unata therei mokadda aththa ..mokadda boruwa...mokadda deshapalana aramuna....mokada jvp thel gahanne....owa therenawa....meka dapu eka dannawada masa dekak lankawe campus wahala thibba kiyala...sirlage strike nisa..e minissunta sadarana padiyak ne kiyala cmpus wahala thibba...e wage welawaka parata bessama uba ekath waradii kiynawada....yakooo...kata thibbata buru katha kiyanda epa...ubata meken therum karanda be machan.....dukai ubala wage un gena...anthare jvp kiyala hemoma dannawa....hebei unge aththama eka 'samajawadii sishya sangamaya'...i lagata 'anthar vishwa vidyala shishya madyasthanaya' kiyanne anduwe eka...'hela hada' kiyanne hela urume eka...ALUTHEN ENA PODDONTA KIYANNE..ATHULATA ENDA...AWADIYEN INDA...MOKA MONA THELA GAHANDA EIDA DANNE NE...UBALATA MOLAYAK THIYENAWANE,...VISHWASA YALUWO SET EKAK INNAWANE...E MINUSSU EKA KATHA KARAPALLA...HARI DE THERUM GANILLA..AWASHYA DETA SAHAYOGAYA DEEPALLA...PATU DESHAPALANA WASIYAK GANDA HADANWANAM KONDA KELIN THIYAGENA BE KIYAPALLA...EWWAGE DEKATA BAYA WENDA EPA..MOKADA KONDA KELIN THIYAGENA INNA EWN ONA THRAM ATHULE INNAWA..MAMA KIYANNE ALAYOO GENA NEWE...
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,194
    1,796
    113
    Badulla
    රැග් දෙන බල්ලන්ගේ ශිෂ්‍ය භාවය අහෝසි කරලා රජයේ රැකියාවක් කරන්න තියන සුදුසුකමත් නැති කරන්න ඕනි.. කැම්පස් යන හරක්. දැන් මේක ගුරු විද්‍යාල වලටත් පැතිරිලා. මුන් ගුරුවරු නෙමේ හරක්.. ඔව කරන එවුන් කැම්ප්ස් වලින් පැන්නුවා නම් ආයි එන එවුන් කරන්නේ නෑ...

    :yes::yes::yes:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    මේ කතාව සම්පුර්න ඇත්ත,,,මමත් කියන්න හැදුවේ ඔය වගේ දෙයක් තමයි...ඕවට් හැමෝම යන්න ඕන නැ..කැමති ආය විතරයි යන්නේ...බලෙන් අදාගෙන යන් නැ..ඔව් පන්ති යන කලේ වගේ ඉන්න බැ මෙහෙ ඇවිත්...අපි නොදන්නා නගරයක නොදන්නා පළාතකට අවේ...විශේෂයෙන් ගැනු ළමයිනට..ඔය රග එකට විරුද්ද වෙන්නේ ගොඩක් ගෙවල් වල ඉදල එන ආය..එයාලට මොක උනත් අවුලක් නැනේ..එත් අපි ගෙවල්වලි පිට වෙනම ලෝකෙට එන්නේ මුලින්මමයි...අපේ කිසිම ගැනු ලමයෙක් හවස් උනාම තනියම යන් නැ..කව්රු හරි කොල්ලෙක් එනවා කොච්චර දුර උනත්..සහෝදර හැගීම කියන දේ ඇති කරනව මුල ඉදන්ම...මමනම් කියන්නේ හැම දෙකම 2 පැත්තක තියෙනවා...අනික ඩිප්ස් 5 10 ක් ගැහුවා කියල කොල්ලෙක්ට ලෙඩ වෙන නැනේ..කොල්ලෙක් උනාම ඕක මොකක්ක්ද...හැම දේම විද ගන්න පුළුවන් වෙන්න ඕන..පියරු බබල වගේ ජිවත් වෙලා බැනේ....:)(මේ මගේ පෞද්ගලික අදහස)

    ooka ithin eliye idan baluwama threnne naa.... ooka ithin athulata gihinma balanna one, eeka nisa meka gana kochchara katha kalath ithin athi theruamak na, Total Agree with u, dan nan e kale kapu katu mathak wena kotath maru :P:P:P,
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    apitanam me para oya loku un sadde danna awoth arinawa pu** ita passe gedara enawa ammapa apinam katha wela inne oya paharayo geme illuwoth gahana eka gahanawa

    Tharaha nathuwa yanna inna uni eka kiyaha :lol::lol: uba nan sahoo kanawa illan kamak :P:P
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ooka ithin eliye idan baluwama threnne naa.... ooka ithin athulata gihinma balanna one, eeka nisa meka gana kochchara katha kalath ithin athi theruamak na, Total Agree with u, dan nan e kale kapu katu mathak wena kotath maru :P:P:P,

    එක තම මමත් කියන්නේ...මෙතන ඉන්න හුගක් ආය තුලට ගිහින් ඕක විදපු ආය නෙවේ...අදත් අපි ඒවා මතක කර කර හිනා වෙනවා...යාලුවෝ ගොඩක් ඉන්නවා...සල්ලි ඇති නැති ආය කියල කිසිස්ම බේදයක් නැ..බත් එක ගෙන කෙනාගේ එක 10 උනත් බෙදාගෙන කන්නේ..තනියම ඉදන් හැදී ගැරෝප්පු වලින් කන්නේ නැ...මමනම් එකට කැමති....:dull:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Tharaha nathuwa yanna inna uni eka kiyaha :lol::lol: uba nan sahoo kanawa illan kamak :P:P

    :yes::yes:me kattiya hithan inne meyalage kollo tika gihama batch 3 4ka kattiyakata gahanna puluwan kiyala..:lol::lol::lol:uni eke kattiya hithanwata wada sanwidanathmayi....:lol:illan kanna hadanna epa malli..athak payak kadunama aya hadanna ba....
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo

    මේවා ගැන කථා කරන්න මට දැනුමක් නෑ
    ඒත් විශ්වවිද්‍යාලය තුලට දේශපාලනය එනවට මං කැමති නෑ
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    සමානාත්මක තාවය අනුව ලිංග බේදයක් නොසලකා ශීෂ්‍යයන්ට සැලකිය යුතුයි.අනික විශ්ය විද්‍යාලය ඇතුලේදි ස්ත්‍රීන් හට තමන්ගේ පිරිස් ගෙන් අනතුරු එන එක බොහෝම අවමයි. එහෙම වෙනවා නම් දුර්වල ස්ත්‍රීන්ව ලේසියෙන්ම එළවන්න පුලුවන්. :eek:
    ඔයා University කියලදත් මට සැකයි. තමන්ගේ සහෝදර වරුන් ගැන ඔහොම හිතන එක ගැන. :)
    එහෙම නැත්නම් භාහිර කෙනෙක්ද දන්නේ නෑ.

    :lol::lol:ඔය කව්ද කියන්න මටත් සැකයි..අපේ සහෝදර වරු අපි ගැන දන්නව...කැම්පස් 1 ඇතුලේ ගැනු ල්මය්න්ට හුගක් ගරු කරනව්...කිසිම කරදරයක් වෙන නැ කෙල්ලොන්ට..අපි එක දනනවා..කොල්ලෝ තම ඕනෑම වෙලාවක ඉස්සරහට එන්නේ..ඉතින් ඕව ඒහැටි වැඩක නෙවේනේ...ඔය ක්‍රීඩා කරලා නැද්ද??අපි කෙල්ලොත් ඩිප්ස් 20 ක් විතර ගහනවා එතකොට...ඉතින් කොල්ලන්ට වෙන වැඩ පුලුවන්ම් ඕක බැරිද???:lol::lol:ඔයටනම් බැ කියල හිතෙනවා....:lol::lol::lol:
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    අනිවා
    නායකත්ව පුහුණුවෙ අප් කරපු මොරාල් වෙන්නැති තාම රන් වෙන්නෙ :lol::lol:
    ඕවා සුරංගනා කතා

    mata set una ohoma dial 2-3k kawuru unath ape junior set ekane :rofl::rofl: mama nan RAG eka kiyana amanushika deta wiruddai, namuth batch eka athule FIT eka hadanna, e inna awurudu 4ta sahayogaya hadanna oya kiyana puhunu walin baa, ethanata ena podi thana idala ena ekai, salli thiyena ekai dennama eka bath eka kala, ara duppath ekath goda dagena degree eka aran yanna ugannanne naththan oken wadak wenne na owva threnne na, Mu danne na Dan uni eke unta udin tawa batch 3k innwa kiyala :P:P ekek gahanna gihin, Batch ekama Ala karagena Batch ekama guti kanna thama oya hadanne :lol::lol: Paw..... oya batch ekak kiyana hageema nathi kama thama
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    :yes::yes:me kattiya hithan inne meyalage kollo tika gihama batch 3 4ka kattiyakata gahanna puluwan kiyala..:lol::lol::lol:uni eke kattiya hithanwata wada sanwidanathmayi....:lol:illan kanna hadanna epa malli..athak payak kadunama aya hadanna ba....

    owva therenne naaa, eliye idan pora talk dala yanawa :P:P Apith last year ohoma thama, oya lectures'la surangana lokoyak mawala tiwva, anthimata wechcha dewal okkoma api dakka dannawa... mama ona nam dan kiyannam harama kiyapu pora Oya season eka iwara wela awith kiyanna mokakda kiyala :lol::lol::lol:
     
    • Like
    Reactions: sayo

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    කටුස්සන්ගේ කරේ රත්තරන් බැන්දම ඌ හිතන්නේ ඒක තමයි ලෝකයේ වටිනාම ලෝහය කියලයි. නමුත් ඌ දන්නේ නෑ එතනින් එහාට පැලිනම් කියලා ලෝහ වර්ගයකුත් තියෙනවා කියලා.


    ඔයා මම ගැන හිතන්න ඕනේ නෑ. මොකද මම දැනටම graduated නිසා. අනික භාහිර කෙරුවේ නෑ. ඒ වගේම කයිවාරු ගහන්න ගියේත් නෑ මම University කිය කිය. ගොඩක් අය මම දැකලා තියෙනවා ඒ වගේම මෝඩයන් නමුත්
    සැබෑ ලෙස university ගිය අය කයිවාරු ගහන්නේ නෑ.
    ඔය භාහිර, art කරලා යන්තම් පාස් අය, එකෙක් දෙන්නෙක් හැරුනම අනෙක් අය හොයාගන්නවත් බෑ ඇහුවොත් කියයි එච්චරයි.

    :lol::lol::lol:kawdda danne oyage orinal id eka mokadda kiyala....
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    එක තම මමත් කියන්නේ...මෙතන ඉන්න හුගක් ආය තුලට ගිහින් ඕක විදපු ආය නෙවේ...අදත් අපි ඒවා මතක කර කර හිනා වෙනවා...යාලුවෝ ගොඩක් ඉන්නවා...සල්ලි ඇති නැති ආය කියල කිසිස්ම බේදයක් නැ..බත් එක ගෙන කෙනාගේ එක 10 උනත් බෙදාගෙන කන්නේ..තනියම ඉදන් හැදී ගැරෝප්පු වලින් කන්නේ නැ...මමනම් එකට කැමති....:dull:

    Yea anthimata thiyenne e sahodarakama, Achchi'ge achige'ge yaluwa nathi unath E mala gedarath yanawa, ada unath parata bahala lankawe wate onama thanaka adurana kawuruma hari innawa, ehema yaluwoo adura gaththe e mul kale thamai, ehema nowenna samaharawita ape room eke aya witharak ehema nathtna hamadama hambawena kattiya ekka gattak gahagena inna eka thama wenne, anith kawuruwath aduranne na, kisima kamak uni giya kenek thaniyama kanawa mama dakala na, e sahayogaya, thamange bath eka samahara wita bath atayak kanna une nathi wenna puluwan :dull::dull: Eeth kama eka kanne hamotama katha karala, ooowa pita inna kenek dakinne na... Soo therum karala denna uwamanawak na