සහතික ඇත්ත බන්. තව එකක් තියනවා, මේ අහිංසක නංගිලා මල්ලිලා යොදවල කැට වලට සල්ලි එකතු කරනවා.
මම ඊයේ දැක්කා බොරැල්ල බස් හෝල්ට් එකේ පොඩි එවුන් 3 දෙනෙක් කැට තියාගෙන ඉන්නවා.. ඒ අයගේ තිබුනේ ඉතාම දුක්බර මුහුණු.
මේ කැට වලින් එකතු වෙන සල්ලි වලට මොනවද වෙන්නේ. කගේ පොස්ටේර් වලටද ඒවා වැය වෙන්නේ ..........
ඒ අතින් colombo physical , ucsc වාසනාවන්තයි. ...




(අපේ සෙට් එක කිව්වේ මම නැතුව. රෙජිස්ටර් උනාට මම ආවේ නෑනේ)
ඔය ජෙප්පො රටට හරි බරක්...



hodaai un hithanna ennawa oka thama jeewethe kiyaka bt,,,, uba ehedii jeewethe widaganna hadanakota ank una gihihn iwarau :d unwa pass karala