ඔය කියන ඔක්කොම කට්ටිය හිටියෙ ෂෙහාන් ඉපදෙන්නත් ඉසෙල්ලා වෙන්න ඇති .
ෂෙහාන් කිව්වෙ එයා දන්න දේ .
නිදහස් අධ්‍යාපනය නිදහස් සව්ක්‍යය ගැන කය්වාරු ගහන්න පාලකයන්ට බෑ.
ඒවා මහජන මුදල් .රටේ යුද්ධයක් ඇතිඋනේ පාලයින්ගේ වරදින් .කාල බීල තෙල වැඩිවෙලා
මේ රටේ කොල්ලො කැරලි ගැහුවෙ නෑ.
ෂෙහාන් කිව්වෙ එයා දන්න දේ .
නිදහස් අධ්‍යාපනය නිදහස් සව්ක්‍යය ගැන කය්වාරු ගහන්න පාලකයන්ට බෑ.
ඒවා මහජන මුදල් .රටේ යුද්ධයක් ඇතිඋනේ පාලයින්ගේ වරදින් .කාල බීල තෙල වැඩිවෙලා
මේ රටේ කොල්ලො කැරලි ගැහුවෙ නෑ.