ශිහන් මිහිරංගගේ හෙළුව!!

dayamperera

Active member
  • May 31, 2008
    651
    125
    43
    ඔය කියන ඔක්කොම කට්ටිය හිටියෙ ෂෙහාන් ඉපදෙන්නත් ඉසෙල්ලා වෙන්න ඇති .
    ෂෙහාන් කිව්වෙ එයා දන්න දේ .
    නිදහස් අධ්‍යාපනය නිදහස් සව්ක්‍යය ගැන කය්වාරු ගහන්න පාලකයන්ට බෑ.
    ඒවා මහජන මුදල් .රටේ යුද්ධයක් ඇතිඋනේ පාලයින්ගේ වරදින් .කාල බීල තෙල වැඩිවෙලා
    මේ රටේ කොල්ලො කැරලි ගැහුවෙ නෑ.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,867
    8,206
    113
    Kotahena
    ඕක ඒ කාලේ කෙල්ලො කීදෙනෙක් අනාථ කරන්න අැද්ද
    Shihan කියන්නේ genuine පොරක්. හැම අවුරුද්ද කම වගේ දන්සල් දුන්න ඉස්සර ඉඳන් ම.

    ඉස්සර යාලු වෙලා හිටිය love එකම තමයි marry කරේ.

    Famous උනා කියල ඉදිමිලා වෙන බඩු ගැහුවේ නෑ.
    උගේ music video වලට ගත්ත කෙල්ලො උනත් production house එකට සිමා කරලා පාඩුවේ production එක out කරේ උගේ song එකට priority එකක් දීලා.

    ඌ උගේ talent එකෙන් ගොඩ ගිය කොල්ලෙක්. උඹ වගේ පොලිටික්කන්ට පුක දීල නෙමෙයි. ඌ ම ලියපු සින්දු. උගේ voice එක. උගේ music.
    ඌ අලුත් music trend එකක් ලංකාවේ හැදුව එකෙක්. සින්දු වලට කැමති අකැමැති උං හිටියත්
    ඌ ගැන දන්න උං දන්නව බොරු line දීලා නෑ කියල.

    කාලකන්නි උබලා politician ලාගේ ගු රහ ට, හොඳ මිනිස්සුන් ට මඩ ගහනකොට, මතක තියා ගනින් කවදා හරි උබලා ට ඕවා කැරකිලා එන්නේ පොලිය එක්ක කියල.
     
    • Like
    Reactions: topkollek

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොනාද තියෙන්නේ කියලනම් බැලුවේ නෑ බ්‍රෝ... ත්‍රෙඩ් එක ඇතුලට ආවේ මේ ටික කියලා යන්න... ත්‍රෙඩ් වලට ටයිට්ල් දානකොට "ශිහාන්-මිහිරංගගේ-හෙළුව" වගේ ඒවා දාන්න එපා... ත්‍රෙඩ් එක බලන්න එන්නේ ටුපැක් වගේ කොලු කාරයෝ විතරයි......
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    දිග බලහන්කො මේකෙ.

    @tupac97 අන්න අරූ ෂිහාන්ගෙ හෙලුව දැක්කලු. උඹට කියන්න දෙයක් තියෙනවද.