ශිහාන් අයියට නංගි කෙනෙක් ලියුමක් ලියලා..

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මුන් මැරුන මයිකල් ජැක්සන් ටත් නිග්‍රහ කරනව ශිහාන්ව ජැක්සන්ට සමාන කරල , කොහෙද ඌට මයිකල් වගේ නටන්න පුලුවන්?? ආච්චිගේ රෙද්ද තමා මූ මයිකල්ගේ ලගින්වත් තියන්න බැ:P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මෝඩ නංගිට මෝඩයගෙ දවසෙම මැරෙන්න වෙනවා!!!
    :lol::lol::lol:

    මුන් මැරුන මයිකල් ජැක්සන් ටත් නිග්‍රහ කරනව ශිහාන්ව ජැක්සන්ට සමාන කරල , කොහෙද ඌට මයිකල් වගේ නටන්න පුලුවන්?? ආච්චිගේ රෙද්ද තමා මූ මයිකල්ගේ ලගින්වත් තියන්න බැ:P:P
    කෙල්ලො ඉතින් මූට ඉස්සර පිස්සු වැටිලනේ හිටියේ බං :lol::lol:

    hikiz!!!! p

    Thanks machanla..!