LOLC එකෙන් ලියුමක් ආවා...

roja12

Active member
  • Jun 10, 2021
    207
    115
    43
    මාව ගැර්නටර් කෙනෙක් කියල ලියුමක් ආවා , ගැරැන්ටර් විදියට මගේ නම තියෙන්නේ, 🤔 ක්‍රෙඩිට් කාඩ් එහෙකට අත්සන් කරපු එකක්, මං මේක ගනන් ගන්න ඕනේද?

    Screenshot_20250519-100023.jpg
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,873
    12,894
    113
    aththatama karala nathi ekak nam inform karapan, hukana naduwak enne, danna ekek nam 11000 gewala danna kiyahan
     
    • Like
    Reactions: War Fighter

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    29 000 k wage podi ganak nisa sathutu weyan
    Millions walin topiya set wenne naththan
    aaye oya gotha wade karanna epa
    kohomath umbawa CRIB ekata yanawa dan , thota aaye bank loan ekak wage ganna oona unama ooka case eka adenawa
    oya polla thibba ballata katha karala ooka settle karanna kiyapan, card eka close karawapan
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,605
    11,356
    113
    හඳට කිට්ටුව
    මාව ගැර්නටර් කෙනෙක් කියල ලියුමක් ආවා , ගැරැන්ටර් විදියට මගේ නම තියෙන්නේ, 🤔 ක්‍රෙඩිට් කාඩ් එහෙකට අත්සන් කරපු එකක්, මං මේක ගනන් ගන්න ඕනේද?

    View attachment 251029
    ganan ganna one na...

    ubata loan ekak wage ganna giyoth nam ithin podi case ekak enawa...

    e arenna wena awulak na...

    okun nadu danne na, samatha mandaleta thama anthimata yanne...

    29 000 k wage podi ganak nisa sathutu weyan
    Millions walin topiya set wenne naththan
    aaye oya gotha wade karanna epa
    kohomath umbawa CRIB ekata yanawa dan , thota aaye bank loan ekak wage ganna oona unama ooka case eka adenawa
    oya polla thibba ballata katha karala ooka settle karanna kiyapan, card eka close karawapan
    sira...

    mama loan ekak ganna gihin, mama gurantor sign karapu case 2k wenuwen mage athin 70,000/- withara gewala, clearence letters aragena thama loan eka gaththe...
    ------ Post added on May 19, 2025 at 10:19 AM
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    මාව ගැර්නටර් කෙනෙක් කියල ලියුමක් ආවා , ගැරැන්ටර් විදියට මගේ නම තියෙන්නේ, 🤔 ක්‍රෙඩිට් කාඩ් එහෙකට අත්සන් කරපු එකක්, මං මේක ගනන් ගන්න ඕනේද?

    View attachment 251029
    gattha ekata pay karanda kiyapan . nathnam ube name cribs yanawa
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මීට පස්සේවත් මොලේ කල්පනා කරලා වැඩ කරපන්. නැත්නම් එක එකාගේ ලණු කාල crib එකේ ජාතික පොලු කාරයෙක් විදියට නම දාගන්න වෙන්නේ. :ROFLMAO:
     
    • Like
    Reactions: War Fighter

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,283
    113
    උබ එහෙම එකකට අත්සන් කරා නම් , උබත් උන්ට ලියුමක් දාපන් ලියාපදිංචි තැපෑලෙන් උබ තව දුරටත් ගැරන්ටර් කෙනෙක් විදිහට ඉන්න කැමති නෑ , වහාම උබව ගැරන්ටර් කමෙන් අයින් කරන්න කියල . තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි පරිස්සම් කරලා තියා ගනින් .

    උබ අත්සන් කරේ නැත්තම් , ලියුමක් දාපන් කාගෙන් අහලද උබව ගැරන්ටර් දැම්මේ , වන්දියක් ගෙවල ශේප් වෙයන් නැත්තන් නඩු දානවා කියල .

    :)
     
    EHEMA ONA ONA WELAWATA GURANTEE WALIN AYIN WENDA BAE BN. THAPAL KUWIHANSI , COPY PARISSAM KALA KIYALA WADAK NAE. GEWWE NATTHNAM CRIBS BADU SURE
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,775
    18,579
    113
    ඕව නම් ගනන් නොගෙන ඉන්න එපා. CRIB යනව ලොවෙත්.

    මට පජාතම වැඩක් උනා.. SC bank එකේ credit card settlement එකක් කරල card එක use නොකර තිබ්බ අවුරුදු එකහමාරක් වගේ. මට statement ආවෙ ත් නෑ. වෙන වැඩකට CRIB එක බලද්දි රුපියල් 28 කට මාව E3 grade දාල. මම settlement එක කරන්නෙ commercial bank එකෙන් (අරුන්ගෙ account නෑ මට) ඒකට වෙනම 30ක් කැපෙනවලු. අන්න ඒක මදි වෙලා තිබිලයි මාව CRIB දාල තියෙන්නෙ. මම බිල්, ගෙවපුව සේරම print කරල ලිව්මකුත් ගහල යැව්ව හෙඩ් ඔෆිස්. පස්සෙ ගිහින් කතා කරල ආව. ලිවුමකින් වැඩේ හරි කියල confirm කරන්ම කිව්ව. මසෙකින් CRIB එකත් clear වෙයි කිව්ව.

    ඔය වගේ 2.50 ඒවගෙන් මම් බලේට ඇගේ ගහන credit card නම් ගන්නෙපා

    credit card walata guarantors la gannawada ban?
    නෑයො නොවෙන එකෙක්ට සයින් කරන්න කියනව සමහර ඒවගෙ
    ------ Post added on May 19, 2025 at 1:00 PM

    උබ එහෙම එකකට අත්සන් කරා නම් , උබත් උන්ට ලියුමක් දාපන් ලියාපදිංචි තැපෑලෙන් උබ තව දුරටත් ගැරන්ටර් කෙනෙක් විදිහට ඉන්න කැමති නෑ , වහාම උබව ගැරන්ටර් කමෙන් අයින් කරන්න කියල . තැපැල් කුව්තන්සියයි , ලියුමේ කොපියකුයි පරිස්සම් කරලා තියා ගනින් .

    උබ අත්සන් කරේ නැත්තම් , ලියුමක් දාපන් කාගෙන් අහලද උබව ගැරන්ටර් දැම්මේ , වන්දියක් ගෙවල ශේප් වෙයන් නැත්තන් නඩු දානවා කියල .

    :)
    බලාන හිටපන් පිලිගනී උඹේ කීම. හා සර් කියල දායි CRIB එකය
    ------ Post added on May 19, 2025 at 1:01 PM