thiyenawa60 kata aduwata balanne mcn. mewai inverter thiyenawada
සංසුන් පොඩ්ඩා;19984895 said:thiyenawa
abans sisil singer thunama ganna epa
Whirlpool usa , Haier china
lankavata ena Whirlpool indian chaa, Whirlpool gannava nam asian vala vena rataka ekak ganna
hodayi panasonic ekakata yanna puluvan nam


panasonic kohenda ganna puluwan? softlogic eke thiyenawada
හොඳට හොයලා බලල ගනින් මචෝ. \ඕවගේ ඉන්වටර් කියලා වර්ගයක් එනවා. ඒක හොඳයිලු. වෙනස නම් මොකක්ද දන්නේ නෑ. අනික බලපන් ෆ්රීසර් එකේ අයිස් බැඳෙන එකක්ද කියලා. එහෙම නැති එකක් බලලා ගනින්. මම මේ ලඟදී එකක් අරගෙන ආවා. ගෙදර ආවට පස්සේයි දන්නේ ඒකේ ෆ්රීසරේ අයිස් බැඳෙනවා කියලා.![]()
Mama abans eken LG inverter ekak gaththa December wala.danata depaarak repair kala.abans lage service nam anthimai.
Mama abans eken LG inverter ekak gaththa December wala.danata depaarak repair kala.abans lage service nam anthimai.
