oka Indian ne
පරණ සිසිල් ෆ්‍රිජ් හැදුවේ ලංකාවේ.ඒවගේ කොලිටි එක හොඳට තිබුනා.පස්සේ කම්පැනිය වහලා දැම්මා.දැන් වෙන කොහේද රටකින් ගෙන්නන්නේ.පරණ එකේ තිබුන කොලිටිය දැන් නෑ.
sisil and singer dekama hadanne ekata Rathmalane REGNIS Lanka factory eke.
Parana Sisil ekak thienawa thama elata weda. 2007 withara gaththa LG ekaka lagadi on/off wena part eka replace karanna wuna.