ශීතකරනයක් උපරිම ලක්ශයකට.....

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    මචන්ලා,

    ලක්ශයක් වගෙ වියදම් කරලා ගන්න පුලුවන් හොද Fridge එකක් recommend කරන්නකො.

    දැනට බැලුවෙ

    Abans & Damro

    Suggestion appreciated.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,869
    13,115
    113
    Damro eke thiyenawa ice yata badena ekak. Eka nam ganna eka gu godak. Wathura galanawa. ice as karanna one :baffled: ehema nathi ekak ganin.
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඉන්වර්ටර් එකක් ගනින්, නැත්නම් බිල් ආවාම තොට වහ කන්න වෙන්නෙ
     
    • Like
    Reactions: garment123