ශී‍්‍ර ලංකා නායකත්වයට දිමුත්
ශී‍්‍ර ලංකා නායකත්වයට දිමුත්
(යොහාන් භාසුර)
එංගලන්තයේදී ලබන මැයි මස 30 වැනිදා ආරම්භ වන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් පිලේ නායක සහ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පත්කළ බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය.
අසන්ත ද මෙල් මහතාගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව මෙම පත්කිරීම ක‍්‍රිකට් විධායක කමිටුවට දැනුම් දුන් බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.