ශී‍්‍ර ලංකා - පාකිස්තාන තරඟය නිසා ඉන්දියාŠ

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    ශී‍්‍ර ලංකා - පාකිස්තාන තරඟය නිසා ඉන්දියාŠ

    ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර පෙරේදා (26) පැවති කි‍්‍රකට් තරගය මුල්කරගෙන ඉන්දියාවේ චන්දිගාර් හි ලාල්රු නගරයේ උසස් අධ්‍යාපන ආයතනයක ගැටුමක් ඇති වී තිබෙනවා. ලාල්රු හි ස්වාමි පරමානන්ද ඉංජිනේරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයේ නේවාසිකාගාරය තුළ මෙම ගැටුම ඇති වී තිබෙන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ. එහිදී නේවාසිකාගාරයේ පොදු කාමරයේ තරඟය නරඹමින් සිටි ජම්මුකාශ්මීර ප‍්‍රදේශයෙන් පැමිණි ඉස්ලාම් සිසුන් පිරිසක් පාකිස්තානු කණ්ඩායමට සහය පළ කරමින් ඔල්වරසන් ලබාදී තිබෙනවා. ඊට උරණ වූ හින්දු සිසුන් පිරිසක් මෙම ඉස්ලාම් සිසුන් පිරිස සමඟ වචන හුවමාරුවක නිරත වී ඇති අතර, පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වූ බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ. ඒ හේතුවෙන් සිසුන් 12 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා. කෙසේ වෙතත්, ජම්මුකාශ්මීර ඉස්ලාම් සිසුන්ගේ කි‍්‍රයාකලාපයට විරෝධය පළ කරමින් අද දිනයේ එම විද්‍යාලයේ හින්දු සිසුන් භාරතීය ජනතා පක්ෂයේ ප‍්‍රාදේශීය කි‍්‍රයාකාරීන් සමඟ එක්ව චන්දිගාර් නගරයේ විරෝධතාවයක්ද පවත්වා ඇති බව සඳහන්. මේ වනවිට චන්දිගාර් නගරය ඇතුළු ප‍්‍රදේශයට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ඇති අතර, මෙම ගැටුම හටගත් ස්වාමි පරමානන්ද ඉංජිනේරු තාක්ෂණ උසස් අධ්‍යාපන ආයතනයද ලබන මස 08 වැනිදා දක්වා වසා දමා තිබෙනවා.:rofl:

    source -http://www.hirunews.lk/sinhala/90622

    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    පක් හම්බයන්ට විරුද්ද උනා කියන්නේ සිංහලුන්ට සහය දීමක්
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    පක් හම්බයන්ට විරුද්ද උනා කියන්නේ සිංහලුන්ට සහය දීමක්

    අපේ ලන්කාවෙ උන්ට ඉන්දියන් උන්ව පෙන්නන්න බැරි උනාට ඉන්දියාවෙ උන් ගොඩකගෙ දෙවනියට කැමතිම ටීම් එක ලන්කාවෙ ටීම් එක...උන් හැම වෙලාවෙම ලන්කාවට සපෝට් කරනවා..:rolleyes:
     
    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අපේ ලන්කාවෙ උන්ට ඉන්දියන් උන්ව පෙන්නන්න බැරි උනාට ඉන්දියාවෙ උන් ගොඩකගෙ දෙවනියට කැමතිම ටීම් එක ලන්කාවෙ ටීම් එක...උන් හැම වෙලාවෙම ලන්කාවට සපෝට් කරනවා..:rolleyes:

    ඉන්දියාවට මොන රටටත් වැඩිය පෙන්නන්න බැරි රට තමා පකිස්තානෙ.
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    පාකිස්තානය=කකුල් සිඹින ස්ථානය
    3295979480_097db4e029.jpg
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴

    අපේ ලන්කාවෙ උන්ට ඉන්දියන් උන්ව පෙන්නන්න බැරි උනාට ඉන්දියාවෙ උන් ගොඩකගෙ දෙවනියට කැමතිම ටීම් එක ලන්කාවෙ ටීම් එක...උන් හැම වෙලාවෙම ලන්කාවට සපෝට් කරනවා..:rolleyes:
    උන්ට පෙන්නන්නම බැරි

    1. පක්කො
    2. අපි
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    උන්ට පෙන්නන්නම බැරි

    1. පක්කො
    2. අපි

    නෑ බන්...උබල ඔය කියන්නෙ ට්‍රෝල් ක්‍රිකට් එකේ එහෙම ඉන්න උන් දිහා බලලනෙ...ඔය රෙද්දෙ ඉන්ටනෙට් නැති ඉන්දියන්කාරයො කොච්චර ඉන්නවද?
    උන් සනත්ට මුරලිට එහෙම උන්ගෙ එකෙක් වගේ සලකන්නෙ..:rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland

    අපේ ලන්කාවෙ උන්ට ඉන්දියන් උන්ව පෙන්නන්න බැරි උනාට ඉන්දියාවෙ උන් ගොඩකගෙ දෙවනියට කැමතිම ටීම් එක ලන්කාවෙ ටීම් එක...උන් හැම වෙලාවෙම ලන්කාවට සපෝට් කරනවා..:rolleyes:

    ඔව් බං. දකුණු ඉන්දියාවේ උන් ගැන නම් දන්නේ නෑ එත් ගොඩක් උතුරු ඉන්දියාවේ උන් ලංකාවට සපෝර්ට්. මට උන් කිහිපදෙනෙක්ම indiyan forum එකකදී සෙට් උනා සිංහලු වගේම හොඳ මිත්රශීලි & උදව් කරනවා
     
    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    ඔව් බං. දකුණු ඉන්දියාවේ උන් ගැන නම් දන්නේ නෑ එත් ගොඩක් උතුරු ඉන්දියාවේ උන් ලංකාවට සපෝර්ට්. මට උන් කිහිපදෙනෙක්ම indiyan forum එකකදී සෙට් උනා සිංහලු වගේම හොඳ මිත්රශීලි & උදව් කරනවා

    :yes::yes::yes: