ශී ජින් පිං

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,251
    26,705
    113
    Kandy
    ශී ජිං පිං නැවතත් ජනාධිපති කරලා නේද පාඩු නෑ එතුමා හොරා කෑවේ නෑ නේ චීනය ලෝකයේ ප්‍රමබලම තැනකට ගේන්න කටයුතු කලා ඒකට අපේ බේසිකේ පුතාලා පවුල් පිටින් දාගෙන රේස් එකක වගේ හුස්මක් කටක් ගන්නේ නැතිව හොරා කෑවේ.ලොකෙටම රට නය කලා නය අරගෙන සාකුවේ දාගෙන හොරා කෑවා කෑහ් තූ
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    view
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,856
    40,594
    113
    ඉතින් අපේ රනිල් මැතිඳුත් එහෙමනේ, හොරා කාලා නෑ සුපිරිසිදුයි. දැන් බලන්න ඩොලර් එකම. රට ගොඩ දැම්මා
    තෑන්ක්ස් බන්. රනිල්ගෙ හොඳ දකින උබල වගේ හිත හොඳ මිනිස්සු හරි අඩුයි
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශී ජිං පිං නැවතත් ජනාධිපති කරලා නේද පාඩු නෑ එතුමා හොරා කෑවේ නෑ නේ චීනය ලෝකයේ ප්‍රමබලම තැනකට ගේන්න කටයුතු කලා ඒකට අපේ බේසිකේ පුතාලා පවුල් පිටින් දාගෙන රේස් එකක වගේ හුස්මක් කටක් ගන්නේ නැතිව හොරා කෑවේ.ලොකෙටම රට නය කලා නය අරගෙන සාකුවේ දාගෙන හොරා කෑවා කෑහ් තූ
    moda hukanno hora kawata inneth mekemay
    mun maranna ona ban
    eka denna maranakota terey
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    චීනේ ගැන උනන්දු වැඩ්ඩෙක් උගේ ඇන්ටි කරප්ශන් කැම්පේන් එක විස්තර කරන්නකෝ
     
    sheila222

    Well-known member
  • Nov 24, 2021
    500
    719
    93
    PODCAST ekak tbba eka ahpn
    මම ගොඩක් පෝස්ට් කියෙව්වත් ශින්ගේ පවුලට නීතිය ක්‍රියාත්මක වුන එකක් හම්බ වුනේ නෑ. ශින්ගේ පවුල ඇත්තටම සුදු මිනිස්සුද