ශී ජිං පිං නැවතත් ජනාධිපති කරලා නේද පාඩු නෑ එතුමා හොරා කෑවේ නෑ නේ චීනය ලෝකයේ ප්‍රමබලම තැනකට ගේන්න කටයුතු කලා ඒකට අපේ බේසිකේ පුතාලා පවුල් පිටින් දාගෙන රේස් එකක වගේ හුස්මක් කටක් ගන්නේ නැතිව හොරා කෑවේ.ලොකෙටම රට නය කලා නය අරගෙන සාකුවේ දාගෙන හොරා කෑවා කෑහ් තූ
