ශී නිව්ස් ආයෙත් ඇවිත්
ඊයේ පස්වරුවේ සිට ලංකා සී නිවුස් වෙබ් අඩවියට දැවැන්ත ප‍්‍රමාණයේ සයිබර් ප‍්‍රහාරයක් එල්ල විය.
එය මේ වන විට පාලනය කිරීමට සමත්ව සිටින අප තාක්‍ෂණ ශිල්පීන් විසින් සඳහන් කලේ මෙය විශාල මුදල් ප‍්‍රමාණක් වියදම් කර සිදු කරවනු ලැබූවක් බවයි.
අප වෙත සේවය ලබා දෙන සමාගම විටෙක අපෙන් විමසා සිටියේ මෙතරම් ප‍්‍රහාරයක් ලක්වන්නට ‘විකිලීක්ස්’ තරම් හෙළිදරවු කිරීමක් මෙමගින් සිදු කරන්නේද යන වගයි.
මේ දක්වා විවිධ ක‍්‍රම මගින් අපෙන් මේ සම්බන්ධයෙන් විමසීම් කල දහස් ගණන් ලංකා සී නිවුස් පාඨකයන්ට අපගේ ස්තුතිය පල කරන අතර සිදු වූ දෝෂය සම්බන්දයෙන් අපගේ බලවත් කණගාටුවද පල කරමු.
– සංස්කාරක මඩුල්ල