ශුක්‍රානුව සහ ඔබ

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,012
    27,670
    113
    36
    Mirihana
    alis.alberta.ca
    විද්‍යාඥයින් කියන විදිහට .......
    වැඩිහිටි නිරෝගී පිරිමියෙක්‌ සංසර්ගයෙන් පසු මුදා හරින ශුක්‍රාණු ප්‍රමාණය ශුක්‍රාණු මිලියන 400 ක්.
    ඉතින්,
    තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .
    නමුත් ....
    😞

    ඩිම්බ දෙසට පිස්සුවෙන් වගේ දුවන මේ මිලියන 400 වෙන ශුක්‍රාණු වලින් ඉතිරි වන්නේ ශුක්‍රාණු 300 සිට 500 ක් විතරමයි
    ඉතිරි ශුක්‍රාණු .....
    😢

    වෙහෙසට පත්වීමෙන් හෝ මඟදී පරාජය වීම නිසා මිය යයි. ශුක්‍රාණු 300 සිට 500 අතර ප්‍රමාණයක්‌ ඩිම්බයට ළඟා වීමට සමත් වී ඇත. ඔවුන්ගෙන් එක් අයෙකු පමණක්, ඉතා ශක්තිමත් ශුක්‍රාණුවක්, ඩිම්බය සංසේචනය කරයි, හෝ ඩිම්බකෝෂයේ අසුනක් ගනී. ඒ වාසනාවන්ත ශුක්‍රාණුව මේ ලිපිය කියවන ඔබ හෝ මම හෝ අප සියල්ලන්ම ය.
    🙈

    ඔයා කවදාවත් මේ මහා යුද්ධය ගැන සිතුවාද?
    1. ඔයා ඒ තරගයට දුවද්දී ඇස්, අත්, පාද, හිසක් තිබුනේ නෑ ... නමුත් ඔයා ජය ගත්තා .
    2. ඔයා ඒ තරගෙට දුවද්දී ,ඔයාට සහතිකයක් නැ, මොළයක් තිබුනෙත් නෑ .... පව්ලක් , යාළුවො .... කිසිම දෙයක් නෑ ... එත් ඔයා ජයග්‍රහණය කලා .
    3. ඔයා ඒ තරගෙට දුවන විට හොද අධ්‍යාපනයක් තිබුනේ නෑ .... කව්රුත් ඔයාට උදව් කලෙත් නෑ එත් ඔයා ජයග්‍රහණය කලා .
    4. ඔයා ඒ තරගෙට දුවන විට ඔයාට ගමනාන්තයක් තිබූනා . ඔයා අරමුණකින් ඉලක්ක කරලා ඒ ගමනාන්තය ගියා . අවසානයේ ඔයා ජයග්‍රහණය කලා .
    ඔයා ජයග්‍රණය කරන අතරතුර .....
    🌺
    මවගේ ගර්භාෂය තුළ ගොඩක් ළදරුවන් මිය යනවා .නමුත් ඔබ මියගියේ නෑ ... ඔයා සම්පූර්ණ මාස 9 ක් සම්පූර්ණ කරලා කොහොම හරි මේ ගමන පටන්ගත්තා .
    🌺
    ගොඩක් ළදරුවන් උපතේදීම මිය ගියත් ඔබ දිවි ගලවා ගෙන තියෙනවා .
    🌺
    ජීවිතයේ පළමු වසර 5 තුළ බොහෝ ළදරුවන් මිය යනවා එත් ඔබ තවමත් ජීවතුන් අතර.
    🌺
    බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් මිය යනවා එත් ඔබට කිසිවක් සිදු වෙලා නෑ
    🌺
    බොහෝ දෙනෙක් අඩු වයසෙන් ලෝකය අතහැර ගොස් ඇත, ඔබ තවමත් ජීවත්ව ඉන්නවා .
    එත් ඔයා අද ......
    😥

    යමක් සිදු වූ විට ඔබ කලබල වෙනවා
    ඔබ කලකිරීමට පත් වේනවා ..... ඇයි ඒ ?
    ඔයාට දෙයක් අහිමිවුනා කියලා සිතන්නේ ඇයි?
    ඔයාගේ විශ්වාසය නැති වුනේ ඇයි?
    දැන් ඔයාට යහළුවන් , සහෝදර සහෝදරියන්, අධ්‍යාපනයක් සියල්ල තියෙනවා .අත් , කකුල් අවයව සියල්ල තියෙනවා . හොද අධ්‍යාපනය ,සැලසුම් කිරීමට මොළයක් ,උදව් කිරීමට මිනිසුන් ඉන්නවා . එත් ඔයාගේ බලාපොරොත්තුව නැති වී ගිහින් .
    ඔයා ජීවිතයේ පළමු දවසේ අත්නොහැර අල්ලගන ඉද්දී ,ශුක්‍රාණු මිලියන 400 ක් සමඟ මරණයට සටන් කරද්දී ...... අත හරින්නේ නැතුව ඩිම්බයක් සොයාගන නොනැවතී දුවද්දී ........උදව්වක් නැතිවම ඔයා තනිවම තරගය ජය ගත්තා .
    මොනම හෝ සිදුවීමක් සිදුවූ විට ඇයි දුක් වෙන්නේ ?
    ඔයාට ජීවත් වීමට අවශ්‍ය නෑ කියන්නේ ඇයි?
    ඇයි ඔයා කලකිරෙන්නේ?
    ඔයාට සමහර දේවල් අහිමි වනවා කියලා හිතලා දුක් වෙන්නේ ඇයි ? ඔබ මුලින්ම දිනුවා, ඔබ අවසානයේ ජය ගනීවි.
    ඔයා උපතින්ම ජයග්‍රාහකයෙක්. අත හරින්න එපා .
    💪
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    ඔතන ඉතින් මොන ශුක්‍රාණුව ආවත් ඒ ශුක්‍රානුවට විඤ්ඤාණය එනවනෙ. ඔය හෑල්ල ලියපු එකා හිතාගෙන ඉන්නෙ ඇටේ ඉඳන්ම විඤ්ඤාණෙ එනව කියලනේ.
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344

    ලංකාවේ ඉපදුනා කරුමේ
     
    • Like
    Reactions: hardwell 1

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඉපදිලා වටේ පිටේ බලද්දී සාටකේ ඇදගත්තු පිරිසක් රොක් වෙලා හිටියම...:P
    එහෙම උනොත්නම් පපුව පැලිලා මැරෙයි සතුටට .
    එංගලන්තේ රජපව්ලටත් වඩා ලංකාවේ රජපව්ලේ ළමයෙක් වෙන එක මාරම වාසනාවක් .
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    "තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .
    නමුත් .... "
    😞

    What kind of logic is used here?... Probably Facebook logic. :P
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,785
    113
    "තර්කයට අනුව, ඒ ශුක්‍රාණු ප්‍රමාණය කාන්තාවකගේ ගර්භාෂයේ ස්ථානයක් සොයාගත්තේ නම්, ළදරුවන් මිලියන 400 ක් බිහිවිය යුතුයි .
    නමුත් .... "
    😞

    What kind of logic is used here?... Probably Facebook logic. :P
    I think he’s referring to 400 million women.
     
    • Haha
    Reactions: imhotep