මම බැලුවා බන් විස්තර ටිකක්.
සුදු ජාතිකයින්ගෙන් විතරලු ගන්නේ.
උස අඩි 6 කට වඩා වැඩි වෙන්න ඕනෙලු.
sperm bank එකේ ඉඳල නැවතිලා ඉන්න තැනට පැයකින් ලඟා වෙන්න පුළුවන් වෙන්න ඕනෙලු.
PhD එකක් තියෙන්න ඕනෙලු
තනියෙන්මලු ගහ ගන්න තියෙන්නෙත්.
සුදු ජාතිකයින්ගෙන් විතරලු ගන්නේ.
උස අඩි 6 කට වඩා වැඩි වෙන්න ඕනෙලු.
sperm bank එකේ ඉඳල නැවතිලා ඉන්න තැනට පැයකින් ලඟා වෙන්න පුළුවන් වෙන්න ඕනෙලු.
PhD එකක් තියෙන්න ඕනෙලු
තනියෙන්මලු ගහ ගන්න තියෙන්නෙත්.

...