ශුක්රානු සහ ධිම්බ
කෘතීම කලලයක් වුවද , එයද මවකගේ සහ පියෙකුගේ ශුක්රානු සහ ධිම්බ එකට එකතුකර සංසේචනය කර තාක්ෂණික මෙවලම් තුල සිදුකලද , ජීවයක් ජනිතව කළලය තුලට විඤාණය ඇතුළු වීම අනිවාර්යෙන්ම සිදුවේ ..!! චුති චිත්තයට අනුව මෙවැනි කලලයක් තුල ප්රතිසන්ධිය ලබන ජීවියා තිහේතුක පටිසන්ධිය ලබති ! එය නුතන විදත්මකව වුවද , දරුවා ලොකු මහත් වී යම්කිසි මට්ටමක නැතහොත් වසර 11 පමණ දරුවෙකු ව වැඩුන පසු , මෝහනය තුලින් මෙමෙ දරුවා තුල සිත යම්කිසි සමාධියකට පත්කොට ඔහු හෝ ඇයගේ පෙර භවය පහසුවෙන් සොයාගත හැකිය ..! සසර පුරුදු , ච්ත්ත විලාශයන් එකිනෙකට පරසපර්ව මෙම කෘතිමව ජනිත වන්නාවූ ළදරුවාට පෙර සසර පුරුදු සහ ඔව්න්ගේ ජානමය බලපෑම තුල ලබනනේමය !!
නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා..!!
තෙරුවන් සරණ යි..!!