ශුක්‍රානු සහ ධිම්බ

sebastian show

Well-known member
  • Jan 13, 2012
    2,529
    1,238
    113
    Sri Lanka
    ශුක්‍රානු සහ ධිම්බ

    කෘතීම කලලයක් වුවද , එයද මවකගේ සහ පියෙකුගේ ශුක්‍රානු සහ ධිම්බ එකට එකතුකර සංසේචනය කර තාක්ෂණික මෙවලම් තුල සිදුකලද , ජීවයක් ජනිතව කළලය තුලට විඤාණය ඇතුළු වීම අනිවාර්යෙන්ම සිදුවේ ..!! චුති චිත්තයට අනුව මෙවැනි කලලයක් තුල ප්‍රතිසන්ධිය ලබන ජීවියා තිහේතුක පටිසන්ධිය ලබති ! එය නුතන විදත්මකව වුවද , දරුවා ලොකු මහත් වී යම්කිසි මට්ටමක නැතහොත් වසර 11 පමණ දරුවෙකු ව වැඩුන පසු , මෝහනය තුලින් මෙමෙ දරුවා තුල සිත යම්කිසි සමාධියකට පත්කොට ඔහු හෝ ඇයගේ පෙර භවය පහසුවෙන් සොයාගත හැකිය ..! සසර පුරුදු , ච්ත්ත විලාශයන් එකිනෙකට පරසපර්ව මෙම කෘතිමව ජනිත වන්නාවූ ළදරුවාට පෙර සසර පුරුදු සහ ඔව්න්ගේ ජානමය බලපෑම තුල ලබනනේමය !!

    නිදුක් නිරෝගී සුවපත්භාවය ලැබේවා..!!

    තෙරුවන් සරණ යි..!!

    in-vitro-fertilization-nsf.jpg


    Test%2BTube%2BBabies%2BMy%2BSavvy%2BSisters.jpg
     
    • Like
    Reactions: dgvirajm

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    shield karapu test tubes wala oka kaloth pitin kisiwak athul nowena widihata ??? (even electro magnetic waves)

    as soon as complete of human gnome reading & modify, this myth will be myth only.