ශුටිං අතරතුර තාරුකා ඇද වැටුන හැටි

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් ශුටිං අතරතුර උන් ඇදවැටෙන වැටෙන සැරේට මේකෙ ත්‍රෙඩ් දාපං :yes: උඹ බැරිවෙලාවත් හොලිවුඩ් ෆිල්ම් එහෙම බලන්න ගන්න එපා :no:
    හැබැයි හොලිවුඩ් වලනම් ඔහොම පන නැති කෙල්ලො නෑ. ඒ කෙල්ලන්ට මාරම ෆිට්නස් තියෙන්නෙ.
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    හැබැයි හොලිවුඩ් වලනම් ඔහොම පන නැති කෙල්ලො නෑ. ඒ කෙල්ලන්ට මාරම ෆිට්නස් තියෙන්නෙ.

    :rofl::rofl:
    මේ thread එකටත් ඔබ තුමාව සාදරයෙන් පිළිගන්නවා'' :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හැබැයි හොලිවුඩ් වලනම් ඔහොම පන නැති කෙල්ලො නෑ. ඒ කෙල්ලන්ට මාරම ෆිට්නස් තියෙන්නෙ.

    තෝ දන්න හොලිවුඩ් පලයං ගොඩයො යන්ඩ :angry: ඊයෙ පෙරේද ඉන්ටනෙට් එකෙං සුද්දියන්ගෙ පොටෝ දෙක තුනක් දැකල මරු කියෝනව :angry: