ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය (mp3)
‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුකූලව ජීවත් වීමට කටයුතු නොකිරීමයි.
මෙවන් වූ දුර්වලතාවයන් හදුනාගත් මා ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස ‘යහමඟ’ නමින් මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කරන ලදී. ඒ තුලින් ඉහත අරමුණ සාර්ථක කරගැනීම සදහා බොහෝ පියවරයන් මෙම අඩවිය ගෙන ඇති නමුත් එය කිසිසේත් සෑහිමට පත්විය හැකි තරම් නම් නොවේ.
මන්ද ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම පදනම් කරගත් දහමකි. එම දිව්‍යමය මඟපෙන්වීම ඒ ආකාරයෙන් ජනතාවට සමීප කරවන්නා තුරු එනම්, පිරිසිදු දහම ඒ ආකාරයටම පොදු ජනතාවට ආණාවර්නය කරන තුරු මේ කිසිදු මෙහෙවරකින් සෑහීමකට පත්විය නොහැකිය.
කෙසේ නමුත් මෑත කාලීනව ඉහත අඩුපාඩුව හොදින් අවබෝධ කරගත් සමහරක් විද්වතුන් ඉහත දුර්වලතාවය යම්තාක් දුරකට හෝ සමාජයෙන් මඟහරවා ගැනීම පිණිස විවිධ උත්සාහයන් හි නිරත වී සිටීම ස්තූති පූර්වකව මෙහි මතක් කලයුතු කාරණයකි. විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනයක් අන්තර්ජාලයට නිකුත් කිරීම එවැනි එක් මෙහෙවරකි. මෙම මෙහෙවරේ තවත් ඉදිරි පියවරක් ලෙස මුළු කුර්ආනයම සිංහල භාෂාවට පරිවර්ථනය කොට mp3 ආකාරයට ශ්‍රී ලාංකීය සමාජයට දායාද කිරීම තවත් යෝධ පියවරකි. ‘AMYS’ නම් තරුණ සංවිධානය මඟින් ශ්‍රී ලාංකීය සමාජයට දායද කරන මෙම ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය mp3 මෙම ‘යහමඟ’ අඩවිය තුලින් අදියර වශයෙන් පහත ආකාරයට ඔබට සමීප කිරීමට අදහස් කරන අතර මෙවැනි සත්ක්‍රියාවල තව තවත් නියලෙන්න ශක්තිය දෛර්යය ලැබේවා!, යනුවෙන් අල්ලාහ් (දෙවි)ගෙන් ප්‍රාර්ථනා ද කරමි.
http://yahamaga.com/?p=3696