ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය (mp3)

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය (mp3)

    ‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුකූලව ජීවත් වීමට කටයුතු නොකිරීමයි.

    මෙවන් වූ දුර්වලතාවයන් හදුනාගත් මා ශ්‍රී ලාංකීය සිංහල භාෂාව හසුරුවන සමාජයට ඉස්ලාම් දහම පිලිබදව කිසියම් අවබෝධයක් ලබාදීම පිණිස ‘යහමඟ’ නමින් මෙම වෙබ් අඩවිය ඉදිරිපත් කරන ලදී. ඒ තුලින් ඉහත අරමුණ සාර්ථක කරගැනීම සදහා බොහෝ පියවරයන් මෙම අඩවිය ගෙන ඇති නමුත් එය කිසිසේත් සෑහිමට පත්විය හැකි තරම් නම් නොවේ.

    මන්ද ඉස්ලාම් දහම දිව්‍යමය මඟපෙන්වීම පදනම් කරගත් දහමකි. එම දිව්‍යමය මඟපෙන්වීම ඒ ආකාරයෙන් ජනතාවට සමීප කරවන්නා තුරු එනම්, පිරිසිදු දහම ඒ ආකාරයටම පොදු ජනතාවට ආණාවර්නය කරන තුරු මේ කිසිදු මෙහෙවරකින් සෑහීමකට පත්විය නොහැකිය.


    කෙසේ නමුත් මෑත කාලීනව ඉහත අඩුපාඩුව හොදින් අවබෝධ කරගත් සමහරක් විද්වතුන් ඉහත දුර්වලතාවය යම්තාක් දුරකට හෝ සමාජයෙන් මඟහරවා ගැනීම පිණිස විවිධ උත්සාහයන් හි නිරත වී සිටීම ස්තූති පූර්වකව මෙහි මතක් කලයුතු කාරණයකි. විශේෂයෙන් ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනයක් අන්තර්ජාලයට නිකුත් කිරීම එවැනි එක් මෙහෙවරකි. මෙම මෙහෙවරේ තවත් ඉදිරි පියවරක් ලෙස මුළු කුර්ආනයම සිංහල භාෂාවට පරිවර්ථනය කොට mp3 ආකාරයට ශ්‍රී ලාංකීය සමාජයට දායාද කිරීම තවත් යෝධ පියවරකි. ‘AMYS’ නම් තරුණ සංවිධානය මඟින් ශ්‍රී ලාංකීය සමාජයට දායද කරන මෙම ශුද්ධ වූ කුර්ආන් සිංහල පරිවර්ථනය mp3 මෙම ‘යහමඟ’ අඩවිය තුලින් අදියර වශයෙන් පහත ආකාරයට ඔබට සමීප කිරීමට අදහස් කරන අතර මෙවැනි සත්ක්‍රියාවල තව තවත් නියලෙන්න ශක්තිය දෛර්‍යය ලැබේවා!, යනුවෙන් අල්ලාහ් (‍දෙවි)ගෙන් ප්‍රාර්ථනා ද කරමි.

    http://yahamaga.com/?p=3696
     

    HellYeah

    Member
    Nov 16, 2012
    63
    7
    0
    burning-the-koran.jpg


    ha ha...
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    ‘ඉස්ලාම්’ යන නම ඇසූ පමණින් මුස්ලීම් නොවන සහෝදර ජනතාවගේ සිත් තුල මැවෙන්නේ වර්ථමාන මුස්ලීම් සමාජයේ ක්‍රියා කලාපයන් හා ඉස්ලාමයට එරෙහිව ලොවපුරා දියත් වන මිත්‍යා මතවාදයන් රාශියක් පමණි. මෙහි අවාසනාවන්තම තත්වය වන්නේ දිව්‍යමය මඟපෙන්වීමක් වන ඉස්ලාම් දහමට උරුමකම් කියන මුස්ලීම් සමාජය මෑතක් වනතුරු ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන් පිලිබදව මුස්ලීම් නොවන සහෝදර ජනතාවට කියන්න උත්සාහ නොකිරීම හා ඉස්ලාම් දහමේ ඉගෙන්වීමන්ට අනුකූලව ජීවත් වීමට කටයුතු නොකිරීමයි.


    සිරාවට ? මිත්‍යා මත වාදයන් ? හරි එහෙම ඒවා කිහිපයක් තියනවා කියමුකෝ
    ඉස්ලාමය අනෙකුත් ආගම වලට කරදරයක් !
    ඉස්ලාමය තුලින් මානව අයිතිවාසිකම් කඩවෙනවා , කාන්ත අයිතිවාසිකම් කඩ වෙනවා !
    ඉස්ලාමය කියන තරම් ශුද්ද නැහැ ,
    මේවා මිත්ය්ය මතවාද නෙවෙයි ,සහ මානව අයිතිවාසිකම් කඩවීම් වලට ඉස්ලාම් අගම වග කියන්ඩ ඕනි නැහැ කියන එක බොරුවක්
    උද හරණ කියක් ඕනිද ?
    මෙතන අපහස කරන උන් ඉන්නවා උඩ බැලුවම පේනවනේ , හැබැයි කරුණු සහිතව ශාක්ෂි සහිතව පෙන්නලා දෙන එකට අපහස අපහස කියන්න බැහැ , කැමතිනම් කතා කරමු හැබැයි උත්තර එක එකාගේ වීඩියෝ වල පෙන්නන්න බැහැ , වීඩියෝ දානවනම් ප්‍රස්නයක් මතු කරන්න විතරක් දාපන් , අගමැ ගැන පට්ට ෂුවර් නම් ,අනිවාර්යෙන් ඉස්ලාම් හරි කියල හිතනවානම් කැමතිනම් කියපන් කතා කරමු , බයනම් හිතාගෙන ඉන්න විදිහට හිතාගෙන හිටපන් කමක් නැහැ
     

    dapt

    Member
    Sep 25, 2010
    83
    4
    0
    Yako thopith ekai... thope agamath ekai :growl:
    Yako thope agame kisima logic ekak ne.... alla huththa kiyanawa.. thopi ewa pilipadinawa...ane kona nethi pako....chuu karala budiya ganin bun..

    Allah my ass :growl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Pakistan AAAAAAAAAHHHHHHHHHHHHHAAAAAAAAAAAAAAHAHAHAHAHAHAHAH

    Religion of peace My ass


    Adath Shiya muslim peraherakata Sunni la Bomba Gahala


    7 k merila 14k hospital


    Muslims killing Each other


    AAAAHAHAHAHAHHAHHHHHHHAAAAAAAAAAAAAAA


    Religion of my fucking peace :lol::lol::lol::lol::lol: