I think the most important words in triptaka are
මා විසින් මෙසේ අසන ලදී.Clear indication of mara can come in form of rupa,sound
Do you mean there can be experience which arise due to wijja?
Panchaskanda is always there AFIK, Panchaupadanaskanda is an overlay over panchaskanda, indicating of a being due to avijja.
Like: දැක්ක නම් දැකීමක් සිද්ධවුනා, දැක්ක කෙනෙක් නැහ
මා විසින් මෙසේ අසන ලදී කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන දෙයක් මොකද උන්වහන්සේ තමා ධර්ම භාණ්ඩාගරික නිසා.මා විසින් මෙසේ අසන ලදී.
I think thero is leaving a message to the reader,to be cautious of what he heard also,because he wrote of what he heard.he leaves a room to anyone who reads it.because hearing itself in the maras fieldමා විසින් මෙසේ අසන ලදී කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන දෙයක් මොකද උන්වහන්සේ තමා ධර්ම භාණ්ඩාගරික නිසා.
මම බුදුරජාණන් වහන්සේ ව Quote කරමි එක තමා එසේ කියන්නේ.
සෝවාන් වෙනකල් ඇසෙන දැනෙන පෙනෙන සිතන පංච උපාදආනස්කන්ධයම " මාර " තමයි.
( මාර = සසර ට ඇද බැඳ තබා ගන්නා ස්වභාවය )
No, no experience has nothing to do with vijja or avijja. Experience is an effect that happens when there are causes, you can't stop it. When light and eye there you can't unsee. However, the interpretation of experience can happen through vijja or avijja. When it happens through avijja, there is self, else no self. නිදිද, ඇහැරලද, සිහි නැද්ද, මැරිලද අදාළ නැහැ IMHODo you mean there can be experience which arise due to wijja?
විද්‍යාව කියන්නේ අවිද්‍යාව අවිද්‍යාව බැවින් දන්නා බව. එකෙන් පංචස්කන්ධය ක් හදන්න බෑ.
දැක්ක නම් දැකීමක් සිද්ධවුනා, දැක්ක කෙනෙක් නැහ .
මේ කොටසේ අවිද්‍යා ව නැත්නම් නිදාගෙන ඉන්න කොට අපි රහත්.
උඩ statement එක එන්නේ
අපිට තේරෙන ego = සක්කාය = මමත්වය
කියලා අරන් නේද?
මෙතැන මං හිතන්නේ අපේ මතය වෙනස් වෙන තැන.
"මගේ " මතය
සියලුම experience including sleep= මමත්වය.
It's සබ්බ, every thing. Not every thing " I " experience.
එතකොට දස මාර සේනා නැසූ බුදුරජාණන් වහ්සේ ට ශබ්ධ ඇසෙන්න නැද්ද ?because hearing itself in the maras field
Processing is already happend.there is no seeing hearing without processing.dasa mara is rupa ,sound vinyana itself.realized them was the mara.එතකොට දස මාර සේනා නැසූ බුදුරජාණන් වහ්සේ ට ශබ්ධ ඇසෙන්න නැද්ද ?
Input/triggering is not mara
How you process and digest it is the mara
Experience is product of avijja. So it has to do everything. As in everything both happens together. Cause is avijja.No, no experience has nothing to do with vijja or avijja. Experience is an effect that happens when there are causes, you can't stop it. දැක්ක නම් දැකීමක් සිද්ධවුනා, දැක්ක කෙනෙක් නැහ light and eye there you can't unsee. However, the interpretation of experience can happen through vijja or avijja. When it happens through avijja, there is self, else no self. නිදිද, ඇහැරලද, සිහි නැද්ද, මැරිලද අදාළ නැහැ IMHO
නැහැ නැහැ නිපුන් අයියෙ, ඔයාට මම කියන එක තාම තේරුනේ නැහැ,Experience is product of avijja. So it has to do everything. As in everything both happens together. Cause is avijja.
Disagree on latter ."nothing" can happen through vijja.
උදා
පොඩි එකා කක්කා අල්ලන්නේ කක්කා කියලා නොදැන ඌට ඒක සෙල්ලම් බඩුවක්
අම්මා කක්කා අල්ලන්නේ කක්කා බව දැන ගෙන එයාට එක කක්කා.
ඔය දෙන්නගේ අවබෝධය වගේ තමා විද්‍යාව , අවිද්‍යාව දෙන්නටම කක්කා හම්බෙනවා . එකෙනෙක් කක්කා කක්කා බවින් දන්නවා.
ඔයාගේ උදහර්ණයේ දී අම්මා ට (අවබෝධය තියෙන කොට)කක්කා හම්බෙන්නෙ නෑ.
ළමයා ට විතරයි හම්බෙන්නෙ.
මේ උදහරණයේදි ඇත්ත ටම කක්කා හම්බෙන්නෙ අම්මා ට, එකයි කලකිරෙන්න පුළුවන්
"light and eye there you can't unsee."
This also I don't agree .
Because of the seeing ,eye and light manifest
දැකීම නිසයි රූප හා ඇස
අන්ධයට උනත් පෙනීම තියෙනවා. IMHO
------ Post added on Jul 24, 2026 at 12:56 PM
Will see. My understanding is differentඔතන තියෙනව ඒ තමයි ඇහැ සහ ආලෝකය හමුවන තැන ඇතිවෙන consciousness. කක්ක අහුවෙන එකවත් සෙල්ලම් බඩුවක් හමුවෙන එකවත් නෙමෙයි ප්‍රශ්නෙ, ඒ පිළිබඳව ඇලීම, ගැටීම, සහ ඒ අතර මැදටික ඇතිවීම තමයි ප්‍රශ්නෙ IMHIO. I will PM you something. See if it makes sense.
සෝතාපන්න වෙච්ච උනුත් බොනවා . . මම බොන්නේ නෑ .ආස නැද්ද සෝතාපන්න වෙන්න?
සෝතාපන්න වෙච්ච උනුත් බොනවා . . මම බොන්නේ නෑ .![]()
?ආස නැද්ද සෝතාපන්න වෙන්න?
මේ ඉන්න විදිය මට සැපයි නේ . ෆැන්ටසි සැප ට වඩා මේක හොදයිඅවුලක් නැ. නොබොන එක හොඳයි.
?
ඇස, රූපය පූර්වෙ ජාතයි, චක්කු විඥානය (පෙනීම) පච්චේජාතයි කියල කියලම තියෙනකොට, ඔයා කියන විදියට පෙනීම හින්දා ඇහැ සහ ආලෝකය වෙන්න බැහැ නේද? අපිට වරදින සියුම් තැන් IMHO. අරක අහල අයියගෙ අදහස කියන්නකො.Will see. My understanding is different
පෙනීම හින්දා තමා ඇහැ සහ ආලෝකය.
ඔයාගේ කතාවේ ඒක වෙනස් ඇහැ ,ආලෝකය නිසා පෙනීම
ඕකේ ඇහැ තියෙනවා, ආලෝකය තියෙනවා නොතේරුණාට නිත්‍ය හැගිමත් තියෙනවා
Ability to create consciousness is brahma/creater.
අපිට තේරෙන තණ්හාව නෙමේ හේතුව.
තණ්හාව නිසා තමා හමුවීම
ඔයාගේ කතාවේ
හමුවුන දේට ඇති කැමැත්ත, අකමැත්ත තමා අවුල.
IMHO
මේක බමුණු කතාවක්. ඕක කියන්න බුදු කෙනෙක් ඕනේ නෑ . ඕක කරලා ඉවර කරන්න බෑ, උපරිම අසංඥ තලය
ඔච්චර කියන එකේ ෆැන්ටසි සැපත් පොඩ්ඩක් try කරල බලපං බංමේ ඉන්න විදිය මට සැපයි නේ . ෆැන්ටසි සැප ට වඩා මේක හොදයි
සිද්දාර්ථ ට තිබ්බ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ කරගෙන එක එකාගේ ෆැන්ටසි try කරන්න ගිහින් මගේ ආතල් නැති කරගන්නේ මොකටද බන් ?ඔච්චර කියන එකේ ෆැන්ටසි සැපත් පොඩ්ඩක් try කරල බලපං බං![]()
ඇහැ පූර්ව ජාත් කියලා මට හම්බෙල නම් නෑ. එහෙනම් නිත්‍ය ඇහැක් තිබිලා නේ.ඇස, රූපය පූර්වෙ ජාතයි, චක්කු විඥානය (පෙනීම) පච්චේජාතයි කියල කියලම තියෙනකොට, ඔයා කියන විදියට පෙනීම හින්දා ඇහැ සහ ආලෝකය වෙන්න බැහැ නේද? අපිට වරදින සියුම් තැන් IMHO. අරක අහල අයියගෙ අදහස කියන්නකො.
ඔච්චර කියන එකේ ෆැන්ටසි සැපත් පොඩ්ඩක් try කරල බලපං බං
------ Post added on Jul 24, 2026 at 4:13 PM
මේ ඉන්න විදිය මට සැපයි නේ . ෆැන්ටසි සැප ට වඩා මේක හොදයි
සිද්දාර්ථ ට තිබ්බ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ කරගෙන එක එකාගේ ෆැන්ටසි try කරන්න ගිහින් මගේ ආතල් නැති කරගන්නේ මොකටද බන් ?
මට මෙහෙම සැපයි නේ .![]()