ශුන්‍යතා දහම

Emios

Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    I think the most important words in triptaka are
    මා විසින් මෙසේ අසන ලදී. :P Clear indication of mara can come in form of rupa,sound
     
    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    I think the most important words in triptaka are
    මා විසින් මෙසේ අසන ලදී. :P Clear indication of mara can come in form of rupa,sound
    Okaay Ok GIF by MOODMAN
     
    • Haha
    Reactions: Emios

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93

    Panchaskanda is always there AFIK, Panchaupadanaskanda is an overlay over panchaskanda, indicating of a being due to avijja.

    Like: දැක්ක නම් දැකීමක් සිද්ධවුනා, දැක්ක කෙනෙක් නැහ
    Do you mean there can be experience which arise due to wijja?
    විද්‍යාව කියන්නේ අවිද්‍යාව අවිද්‍යාව බැවින් දන්නා බව. එකෙන් පංචස්කන්ධය ක් හදන්න බෑ.
    දැක්ක නම් දැකීමක් සිද්ධවුනා, දැක්ක කෙනෙක් නැහ .
    මේ කොටසේ අවිද්‍යා ව නැත්නම් නිදාගෙන ඉන්න කොට අපි රහත්.
    උඩ statement එක එන්නේ
    අපිට තේරෙන ego = සක්කාය = මමත්වය
    කියලා අරන් නේද?
    👆 මෙතැන මං හිතන්නේ අපේ මතය වෙනස් වෙන තැන.
    "මගේ " මතය
    සියලුම experience including sleep= මමත්වය.
    It's සබ්බ, every thing. Not every thing " I " experience.
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,611
    113
    මා විසින් මෙසේ අසන ලදී.
    මා විසින් මෙසේ අසන ලදී කියන්නේ ආනන්ද ස්වාමීන් වහන්සේ කියන දෙයක් මොකද උන්වහන්සේ තමා ධර්ම භාණ්ඩාගරික නිසා.

    මම බුදුරජාණන් වහන්සේ ව Quote කරමි එක තමා එසේ කියන්නේ.

    සෝවාන් වෙනකල් ඇසෙන දැනෙන පෙනෙන සිතන පංච උපාදආනස්කන්ධයම " මාර " තමයි.

    ( මාර = සසර ට ඇද බැඳ තබා ගන්නා ස්වභාවය )
     
    I think thero is leaving a message to the reader,to be cautious of what he heard also,because he wrote of what he heard.he leaves a room to anyone who reads it.because hearing itself in the maras field
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    Do you mean there can be experience which arise due to wijja?
    විද්‍යාව කියන්නේ අවිද්‍යාව අවිද්‍යාව බැවින් දන්නා බව. එකෙන් පංචස්කන්ධය ක් හදන්න බෑ.
    දැක්ක නම් දැකීමක් සිද්ධවුනා, දැක්ක කෙනෙක් නැහ .
    මේ කොටසේ අවිද්‍යා ව නැත්නම් නිදාගෙන ඉන්න කොට අපි රහත්.
    උඩ statement එක එන්නේ
    අපිට තේරෙන ego = සක්කාය = මමත්වය
    කියලා අරන් නේද?
    👆 මෙතැන මං හිතන්නේ අපේ මතය වෙනස් වෙන තැන.
    "මගේ " මතය
    සියලුම experience including sleep= මමත්වය.
    It's සබ්බ, every thing. Not every thing " I " experience.
    No, no experience has nothing to do with vijja or avijja. Experience is an effect that happens when there are causes, you can't stop it. When light and eye there you can't unsee. However, the interpretation of experience can happen through vijja or avijja. When it happens through avijja, there is self, else no self. නිදිද, ඇහැරලද, සිහි නැද්ද, මැරිලද අදාළ නැහැ IMHO
     
    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,739
    1
    6,611
    113
    because hearing itself in the maras field
    එතකොට දස මාර සේනා නැසූ බුදුරජාණන් වහ්සේ ට ශබ්ධ ඇසෙන්න නැද්ද ?

    Input/triggering is not mara
    How you process and digest it is the mara
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    එතකොට දස මාර සේනා නැසූ බුදුරජාණන් වහ්සේ ට ශබ්ධ ඇසෙන්න නැද්ද ?

    Input/triggering is not mara
    How you process and digest it is the mara
    Processing is already happend.there is no seeing hearing without processing.dasa mara is rupa ,sound vinyana itself.realized them was the mara.
     
    • Like
    Reactions: Yeezus

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    No, no experience has nothing to do with vijja or avijja. Experience is an effect that happens when there are causes, you can't stop it. දැක්ක නම් දැකීමක් සිද්ධවුනා, දැක්ක කෙනෙක් නැහ light and eye there you can't unsee. However, the interpretation of experience can happen through vijja or avijja. When it happens through avijja, there is self, else no self. නිදිද, ඇහැරලද, සිහි නැද්ද, මැරිලද අදාළ නැහැ IMHO
    Experience is product of avijja. So it has to do everything. As in everything both happens together. Cause is avijja.
    Disagree on latter ."nothing" can happen through vijja.
    උදා
    පොඩි එකා කක්කා අල්ලන්නේ කක්කා කියලා නොදැන ඌට ඒක සෙල්ලම් බඩුවක්
    අම්මා කක්කා අල්ලන්නේ කක්කා බව දැන ගෙන එයාට එක කක්කා.
    ඔය දෙන්නගේ අවබෝධය වගේ තමා විද්‍යාව , අවිද්‍යාව දෙන්නටම කක්කා හම්බෙනවා . එකෙනෙක් කක්කා කක්කා බවින් දන්නවා.

    ඔයාගේ උදහර්ණයේ දී අම්මා ට (අවබෝධය තියෙන කොට)කක්කා හම්බෙන්නෙ නෑ.
    ළමයා ට විතරයි හම්බෙන්නෙ.

    මේ උදහරණයේදි ඇත්ත ටම කක්කා හම්බෙන්නෙ අම්මා ට, එකයි කලකිරෙන්න පුළුවන්

    "light and eye there you can't unsee."
    This also I don't agree .
    Because of the seeing ,eye and light manifest
    දැකීම නිසයි රූප හා ඇස

    අන්ධයට උනත් පෙනීම තියෙනවා. IMHO
    ------ Post added on Jul 24, 2026 at 12:56 PM
     
    නැහැ නැහැ නිපුන් අයියෙ, ඔයාට මම කියන එක තාම තේරුනේ නැහැ,
    Experience එක ඇතිවෙන්නෙ කර්ම විපාකයක් හැටියට (ඒ කියන්නෙ පුරාණ අවිද්‍යාව නිසා).
    පොඩි එකාට සෙල්ලම් බඩුවක් හමුවෙන එකත්
    අම්මට කක්ක හමුවෙන එකත් යන මේ දෙකම විපාක

    කක්ක පැත්තකට දාන්නකො, ඔය දෙන්නටම පොදු දෙයක් ඔතන තියෙනව ඒ තමයි ඇහැ සහ ආලෝකය හමුවන තැන ඇතිවෙන consciousness. කක්ක අහුවෙන එකවත් සෙල්ලම් බඩුවක් හමුවෙන එකවත් නෙමෙයි ප්‍රශ්නෙ, ඒ පිළිබඳව ඇලීම, ගැටීම, සහ ඒ අතර මැදටික ඇතිවීම තමයි ප්‍රශ්නෙ IMHIO. I will PM you something. See if it makes sense.
     
    • Like
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    ඔතන තියෙනව ඒ තමයි ඇහැ සහ ආලෝකය හමුවන තැන ඇතිවෙන consciousness. කක්ක අහුවෙන එකවත් සෙල්ලම් බඩුවක් හමුවෙන එකවත් නෙමෙයි ප්‍රශ්නෙ, ඒ පිළිබඳව ඇලීම, ගැටීම, සහ ඒ අතර මැදටික ඇතිවීම තමයි ප්‍රශ්නෙ IMHIO. I will PM you something. See if it makes sense.
    Will see. My understanding is different
    පෙනීම හින්දා තමා ඇහැ සහ ආලෝකය.
    ඔයාගේ කතාවේ ඒක වෙනස් ඇහැ ,ආලෝකය නිසා පෙනීම
    ඕකේ ඇහැ තියෙනවා, ආලෝකය තියෙනවා නොතේරුණාට නිත්‍ය හැගිමත් තියෙනවා
    Ability to create consciousness is brahma/creater.
    අපිට තේරෙන තණ්හාව නෙමේ හේතුව.

    තණ්හාව නිසා තමා හමුවීම
    ඔයාගේ කතාවේ
    හමුවුන දේට ඇති කැමැත්ත, අකමැත්ත තමා අවුල.
    IMHO
    මේක බමුණු කතාවක්. ඕක කියන්න බුදු කෙනෙක් ඕනේ නෑ . ඕක කරලා ඉවර කරන්න බෑ, උපරිම අසංඥ තලය
     
    • Like
    Reactions: Yeezus

    nuwan9999

    Well-known member
  • Sep 25, 2024
    896
    696
    93
    Will see. My understanding is different
    පෙනීම හින්දා තමා ඇහැ සහ ආලෝකය.
    ඔයාගේ කතාවේ ඒක වෙනස් ඇහැ ,ආලෝකය නිසා පෙනීම
    ඕකේ ඇහැ තියෙනවා, ආලෝකය තියෙනවා නොතේරුණාට නිත්‍ය හැගිමත් තියෙනවා
    Ability to create consciousness is brahma/creater.
    අපිට තේරෙන තණ්හාව නෙමේ හේතුව.

    තණ්හාව නිසා තමා හමුවීම
    ඔයාගේ කතාවේ
    හමුවුන දේට ඇති කැමැත්ත, අකමැත්ත තමා අවුල.
    IMHO
    මේක බමුණු කතාවක්. ඕක කියන්න බුදු කෙනෙක් ඕනේ නෑ . ඕක කරලා ඉවර කරන්න බෑ, උපරිම අසංඥ තලය
    ඇස, රූපය පූර්වෙ ජාතයි, චක්කු විඥානය (පෙනීම) පච්චේජාතයි කියල කියලම තියෙනකොට, ඔයා කියන විදියට පෙනීම හින්දා ඇහැ සහ ආලෝකය වෙන්න බැහැ නේද? අපිට වරදින සියුම් තැන් IMHO. අරක අහල අයියගෙ අදහස කියන්නකො.

    මේ ඉන්න විදිය මට සැපයි නේ . ෆැන්ටසි සැප ට වඩා මේක හොදයි
    ඔච්චර කියන එකේ ෆැන්ටසි සැපත් පොඩ්ඩක් try කරල බලපං බං 😅
    ------ Post added on Jul 24, 2026 at 4:13 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,159
    166,269
    113
    එකමත් එක රටක
    ඔච්චර කියන එකේ ෆැන්ටසි සැපත් පොඩ්ඩක් try කරල බලපං බං 😅
    සිද්දාර්ථ ට තිබ්බ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ කරගෙන එක එකාගේ ෆැන්ටසි try කරන්න ගිහින් මගේ ආතල් නැති කරගන්නේ මොකටද බන් ?
    මට මෙහෙම සැපයි නේ . 🥱
     
    • Haha
    Reactions: nuwan9999

    nipund

    Well-known member
  • May 17, 2007
    797
    1,085
    93
    ඇස, රූපය පූර්වෙ ජාතයි, චක්කු විඥානය (පෙනීම) පච්චේජාතයි කියල කියලම තියෙනකොට, ඔයා කියන විදියට පෙනීම හින්දා ඇහැ සහ ආලෝකය වෙන්න බැහැ නේද? අපිට වරදින සියුම් තැන් IMHO. අරක අහල අයියගෙ අදහස කියන්නකො.

    ඔච්චර කියන එකේ ෆැන්ටසි සැපත් පොඩ්ඩක් try කරල බලපං බං 😅
    ------ Post added on Jul 24, 2026 at 4:13 PM
    ඇහැ පූර්ව ජාත් කියලා මට හම්බෙල නම් නෑ. එහෙනම් නිත්‍ය ඇහැක් තිබිලා නේ.
    මට පූසන්ට පේන ඒව පේන්නේ නෑ. පූර්ව කර්ම වලින් එක define වෙලා තියෙන්නේ .අන්න ඒ අදහසින් නම් එකඟයි. කලින් තිබ්බ ඇහැකින් මේක කියවනවා කියලා ගන්න එකට එකග වෙන්න බෑ.
    එහෙනම් නිත්‍ය ආයතන තියේ , නිවන් දකින්න ඕනේ නෑ.

    මටත් හිතෙන්නේ වරදින තැන් කියලා තමා 😁 මට නෙමේ.
     
    • Like
    Reactions: nuwan9999

    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,497
    1,964
    113
    මේ ඉන්න විදිය මට සැපයි නේ . ෆැන්ටසි සැප ට වඩා මේක හොදයි

    අපි කියන එක ඔයිට වඩා සැප නිසා කියන්නේ.

    ඉන්න විදිහටම ඉන්න, සෙක්ස් කරන්න, කන්න බොන්න.. පුලුවන් කලින්ටත් වැඩිය හොඳට.

    සිද්දාර්ථ ට තිබ්බ ප්‍රශ්නේ මගේ ප්‍රශ්නේ කරගෙන එක එකාගේ ෆැන්ටසි try කරන්න ගිහින් මගේ ආතල් නැති කරගන්නේ මොකටද බන් ?
    මට මෙහෙම සැපයි නේ . 🥱

    ආතල් නැති කර ගන්න ඕනේ නැහැ. ආතල් වැඩි වෙනවා.
    ------ Post added on Jul 24, 2026 at 5:07 PM
     
    • Haha
    Reactions: dilann