මෙහි අඩංගු කිසිවක් ධර්මතාවට අදාල නොවන නිසා පමණක් යමක් කියන එක යුතුකමක් සේ සලකනවා
මෙය හින්දුන් විසින් අතීතයේදී නිශේදනය කරන ලද්දක්. ආකින්සන්ඥායතනය තුල උපන් කර්මශක්තිය භවුතික වත් අද්‍යත්මිකවත් අවශ්‍ය පරිදි වෙනස්කරගත හැකි බව දුටු ඍෂිවරු පොදු ජනයාට කර්මය වෙනස් කර ගැනීමේ හැකියාව ජ්‍යෝතිෂ්‍ය නමින් ලබා දුන්නා. උපන් කර්ම විභංගය කේන්ද්‍රය තුලින් දැන එය කැමති පරිදි ඕනෑම කෙනෙකුට වෙනස්කර ගත හැක.සිදුවීමට නියමිත නැති දෙයක්, ඔබ කොතරම් උත්සාහ කළත් සිදු නොවනු ඇත. සිදුවීමට නියමිත දෙයක්, ඔබ එය වැළැක්වීමට කොතරම් උත්සාහ කළත් සිදු වනු ඇත. මෙය ස්ථිරය. එම නිසා, හොඳම මඟ වන්නේ නිහඬව අභ්‍යන්තරව සිටීමයි.


