ශෙඩ් වල පොලිම සින්හලු. තෙල් ලෙෆ්ට් ද?

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    Oralosu kanuwa gawa shed eke thel tibbe nane BN.
    Mn ekata giyane


    One ennat thel nane bn
    ------ Post added on Feb 21, 2022 at 9:02 AM
    92 නම් කොහොමද දන්නැ..95 නම් තිබ්බා...
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කොට්ටාව IOC එකෙ 95 තිබ්බෙ නෑ ඊයේ. 92 නම් තිබ්බ. අද තෙල් ගහගන්න ඕනේ. නැත්නම් හෙට ඔෆිස් යන්න බෑ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කොට්ටාව IOC එකෙ 95 තිබ්බෙ නෑ ඊයේ. 92 නම් තිබ්බ. අද තෙල් ගහගන්න ඕනේ. නැත්නම් හෙට ඔෆිස් යන්න බෑ.
    බොරු කියන්ඩ එපා පොන්නයො IOC එකේ කොහෙන්ද 92 , ජිවිතේට IOC එකකින් පෙට්ටල් ගහල නැති ගූ පොන්නෙයෙක් උබ, 🤣🤣🤣🤣🤣 නොදන්න හුත්තවල් කියවල ඔහොම ගූ වෙන්ඩ එපා පොන්නයො..🤭🤭🤭
     
    • Dislike
    Reactions: yapa100

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මොකක්ද අර්බුදය.png
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මේ මෝඩ ජොඩුව ලංකාව ගිලිලා යනකන්ම කඩේ යයි වගේ
    අහු ජීවිත
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මරදාන එකේ පොලිමක් තිබ්බේ නෑ. පංචිකාවත්ත එකේ දිග පෝලිම ක් තිබ්බ දැක්කා.
     
    Last edited:
    • Like
    Reactions: lasankandy and NRTG

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,053
    2,859
    113
    පානදුර ඉඳන් නුගේගොඩ වෙනකම් අද උදේ ගියා හැම සෙඩ් එකේම පෝලිම නැත්තං තෙල් නෑ. නුගේගොඩ පාලම ලග එකේ නම් පෝලිමක් තිබේ නෑ ඒ එකෙන් full tank කරගත්ත
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඕක පළාත් වශයෙන් තියෙන ලෙඩක් .දැන් දවස් 5 කට විතර ඉස්සෙල්ල කඩුවෙලින් බැලුම්මහර වෙනකල් ෂෙඩ් වල පෝලිම එතනින් එහාට නෑ ඊටපස්සේ දවස් 2කට පස්සේ උන්ගේ උන හොදයි කඩුවෙල කොලබ ,හෝමාගම පැත්තට ෂෙඩ් වල පෝලිම එතනින් එහාට නෑ උන්ගේත් අමාරුව හොදවෙලා දැන් මොරටුව ,පානදුර පැත්තේ උන් අමාරුවෙන්ද ඉන්නේ
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    බොරු කියන්ඩ එපා පොන්නයො IOC එකේ කොහෙන්ද 92 , ජිවිතේට IOC එකකින් පෙට්ටල් ගහල නැති ගූ පොන්නෙයෙක් උබ, 🤣🤣🤣🤣🤣 නොදන්න හුත්තවල් කියවල ඔහොම ගූ වෙන්ඩ එපා පොන්නයො..🤭🤭🤭

    Kohe IOC ekeda 92 naththe?