ශෙඩ් වල පොලිම සින්හලු. තෙල් ලෙෆ්ට් ද?

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තෙල් පොම්නයා මේ දවස් වල නාන්නෙ පෙට්‍රල් ඩීසල් වලින්... 🤭 🤭 🤭 🤭 🤭
     
    • Haha
    Reactions: dilann

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ehenam oya derane gahala thiyenne?

    ඕක පරණ video එකක් සොන්නයෝ. තොට දැම්මේ 92 පෙන්නන..
    මට පෙන්නුවට වැඩක් නැ පොන්නයො ඔව,ioc එකෙන් තෙල් ගහන අපිට ටිව් එකේ හුත්තවල් පෙන්නඩ එපා..🤭🤭

    දෙරණ ලබ්බ නෙමේ පොන්ස්, තොපිල ජිවිතේට IOC එකකට ගිහින් නැති එකයි මටනම් පුදුම, අනේ තොපිල එකෙක්වත් බස්නාහිර පලාතෙ නෙමේ ඒකයි ඔය ගොන් කතාව මෙහෙ උන් නම් දන්නව සීන් එක..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    දෙරණ ලබ්බ නෙමේ පොන්ස්, තොපිල ජිවිතේට IOC එකකට ගිහින් නැති එකයි මටනම් පුදුම, අනේ තොපිල එකෙක්වත් බස්නාහිර පලාතෙ නෙමේ ඒකයි ඔය ගොන් කතාව මෙහෙ උන් නම් දන්නව සීන් එක..
    මේ IOC site එකත් වෙනස් කරපිය පරයා . දන්නා උට්ටක් නෑ පොන්සියා. :lol:

    dAt1KJS.jpg
     
    NiGHT_WALK3R

    Active member
  • Mar 13, 2007
    279
    98
    28
    දෙරණ ලබ්බ නෙමේ පොන්ස්, තොපිල ජිවිතේට IOC එකකට ගිහින් නැති එකයි මටනම් පුදුම
    indiawata puka denawa ioc wadi nisa ceypetco witharai yanna balanne. ioc gihin thiyenawa langa paatha ceypetco ekak nathi unahama. eeth echchara balala naha. habai ioc wala oya thiyenne 92 kiyala monawada etakota?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ IOC site එකත් වෙනස් කරපිය පරයා . දන්නා උට්ටක් නෑ පොන්සියා. :lol:

    dAt1KJS.jpg
    ගූගල් එකෙන් ජිවිතේ දකින්ඩ එපා පොන්නයො, ඉස්සෙල්ලා කොළබට ඇවිල්ල හරි IOC ශෙඩ් එක්කට පල, ඉට පස්සෙ තේරුම් ගන්ඩ පුලුවන් එකේ තියෙන්නෙ 93 සහ මිල 177 නෙමේ කියන එක..🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    ගූගල් එකෙන් ජිවිතේ දකින්ඩ එපා පොන්නයො, ඉස්සෙල්ලා කොළබට ඇවිල්ල හරි IOC ශෙඩ් එක්කට පල, ඉට පස්සෙ තේරුම් ගන්ඩ පුලුවන් එකේ තියෙන්නෙ 93 සහ මිල 177 නෙමේ කියන එක..🤭🤭🤭
    ඉන්ටනෙට් එක කියන්නේ ගුගල් නෙවෙයි පොන්නයෝ. තොට ඉලක්කමුත් බෑ , අකුරුත් බෑ . .නොදකින් මෝඩ මූසල බයියා 🤭
     
    • Haha
    Reactions: Underground

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොටෝ දැම්මට වැඩක් නැ උන් ගාව 92 නෑ අනාදිමත් කාලෙක ඉදන් අපි ගහන්නෙ 93 , මට නම් නොතේරෙන්නෙ උබලගෙ නුගත්කම ගැන අඩුම ගානෙ ජිවිතේ එකෙම එක දවසකවත් IOC එකෙන් තෙල් ගහල නැද්ද🤭🤭🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,817
    113
    එකමත් එක රටක
    පොටෝ දැම්මට වැඩක් නැ උන් ගාව 92 නෑ අනාදිමත් කාලෙක ඉදන් අපි ගහන්නෙ 93 , මට නම් නොතේරෙන්නෙ උබලගෙ නුගත්කම ගැන අඩුම ගානෙ ජිවිතේ එකෙම එක දවසකවත් IOC එකෙන් තෙල් ගහල නැද්ද🤭🤭🤭
    මේ බලාපිය භල්ලා ,

    YK08HOV.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    පොටෝ දැම්මට වැඩක් නැ උන් ගාව 92 නෑ අනාදිමත් කාලෙක ඉදන් අපි ගහන්නෙ 93 , මට නම් නොතේරෙන්නෙ උබලගෙ නුගත්කම ගැන අඩුම ගානෙ ජිවිතේ එකෙම එක දවසකවත් IOC එකෙන් තෙල් ගහල නැද්ද🤭🤭🤭

    Ehenam oya 92 dispenser eken denne Avgas da? 😂

    මේ බලාපිය භල්ලා ,

    YK08HOV.jpg

    Amo amo redi lept 😂😂😂
    ------ Post added on Feb 21, 2022 at 5:06 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉන්ටනෙට් එක කියන්නේ ගුගල් නෙවෙයි පොන්නයෝ. තොට ඉලක්කමුත් බෑ , අකුරුත් බෑ . .නොදකින් මෝඩ මූසල බයියා 🤭
    E madiwata IOC gihillath na 😂
    ඇත්තටම හරිම කනගාටුයි, උබල ජිවිතේට ioc එකකින් තෙල් ගහන් නැ, ඔහොම තාමයි ඉතින් කොළඹින් පිට ioc අඩුයිනෙ ඉතින් කොහෙ දැන් ගන්ඩද..🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    ඇත්තටම හරිම කනගාටුයි, උබල ජිවිතේට ioc එකකින් තෙල් ගහන් නැ, ඔහොම තාමයි ඉතින් කොළඹින් පිට ioc අඩුයිනෙ ඉතින් කොහෙ දැන් ගන්ඩද..🤭🤭

    IOC eke 92 dispenser eken denne AVgas da? 😂
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේ බලාපිය භල්ලා ,

    YK08HOV.jpg
    පොටෝ කියක් දැම්මත් වැඩක් නැ පොන්නයො උබලගෙ නොදැනුවත්කම සහ හද්ද ගොඩේකම තමයි උබල ඔය ඔප්පු කරමින් ඉන්නෙ, 🤭🤭

    IOC eke 92 dispenser eken denne AVgas da? 😂
    තවත් කියවන්ඩ එපා විලි ලැජ්ජයි, ඔහොම දෙයක්වත් නොදැන සියල්ල ගූගල් කරල පොර ටෝක්ස් දෙන්ඩ එපා, භූමියේ යතාර්තය ගුගල් එකේන් පරිබාහිරයි ioc හොද උදාහරනයක් ..🤭🤭
    ------ Post added on Feb 21, 2022 at 5:11 PM