ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

Yasiru_R

Active member
  • Oct 21, 2020
    284
    226
    43
    Somewhere on earth
    ow un sahenna parana ekak bn
    Capture12.PNG

    WTH is this machan?
     
    • Like
    Reactions: hodakolla

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    covid දෙවන රැල්ල නිසා නිසා තිබ්බ ලොස්ට් කොහෙන් ගියාද මන්දා,සේරම සෙල් කරා :ROFLMAO: :rofl:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2011 version එකක් යන්නේ..බලාගෙන ගනිල්ලා...පස්සේ ලොස්ට් උනා කියලා අඩන්න වෙන්නේ නැත්නම්..
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    First Capital Equities (Pvt) Ltd eke neda research team eka hodai kiyala ehema kiyanne? NDB securities eka wahala hari mokak hari unada? nathnam eka hodai personally NDB app ekama pawichhi karana nisa un kiyala thiyanawa app ekath ekka feautures ehema dhenawa kiyala

    NDB eke ehema unada kyl danne na bn

    2011 version එකක් යන්නේ..බලාගෙන ගනිල්ලා...පස්සේ ලොස්ට් උනා කියලා අඩන්න වෙන්නේ නැත්නම්..

    Ada profit gatta LOFC walin😀

    patta patta kytda buy kre kytda sell kre
     
    • Like
    Reactions: adowhybn

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    2011 mokakda uney

    උබලා දන්නේ නැද්ද 2011 share market එකේ මොකද උනේ කියලා.. :shocked: ලංකාවේ වැඩිම දෙනා ලොස්ට් උනේ ඒ දවස් වල ගත්ත කොටස් වලින්..සමහර company අකුලොගෙන්ම ගියා..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    2011 version එකක් යන්නේ..බලාගෙන ගනිල්ලා...පස්සේ ලොස්ට් උනා කියලා අඩන්න වෙන්නේ නැත්නම්..

    ඒකේත් පොඩි ආතල් එකක් තියනව බන්.. 2011, 2015 , 2021....

    දැන් යන්නෙ 2011 Trend එකමයි.. ඒ කාලෙ වගේම දැනුත් අලුතෙන් ගොඩක් අය එනව.. අන්තිමට ඉතුරු වෙන්නෙ පරන සෙට් එකයි, අලුතෙන් එන අයගෙන් ඉවසීම තියන සෙට් එකයි විතරයි.
     
    • Like
    Reactions: hodakolla

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඒකේත් පොඩි ආතල් එකක් තියනව බන්.. 2011, 2015 , 2021....

    දැන් යන්නෙ 2011 Trend එකමයි.. ඒ කාලෙ වගේම දැනුත් අලුතෙන් ගොඩක් අය එනව.. අන්තිමට ඉතුරු වෙන්නෙ පරන සෙට් එකයි, අලුතෙන් එන අයගෙන් ඉවසීම තියන සෙට් එකයි විතරයි.

    Mokak welada this trend eka ewara wenne😀
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඒකේත් පොඩි ආතල් එකක් තියනව බන්.. 2011, 2015 , 2021....

    දැන් යන්නෙ 2011 Trend එකමයි.. ඒ කාලෙ වගේම දැනුත් අලුතෙන් ගොඩක් අය එනව.. අන්තිමට ඉතුරු වෙන්නෙ පරන සෙට් එකයි, අලුතෙන් එන අයගෙන් ඉවසීම තියන සෙට් එකයි විතරයි.

    ow lankwe danata tbba hodama market eka tbbe 2012 market eka 2011n passe thama une eka aththa bn

    • Like
    Reactions: adowhybn

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මන් දන්නා කෙනෙක් ඉන්නවා DANKOTUWA PORCELAIN PLC එකේ කොටසක් 40ත ගත්ත 2011.. දැන් කොටස් මිල 15.70 :rofl: