machan Richard Pieris Securities (Pvt) Ltd. meka kohomadha arpico eke ekak neda?danna bn hrytama mt oya firm ekenm contacts na market down nsa wahuwada dannne na bn
habai tyna kalenm un hodata kra bn
machan Richard Pieris Securities (Pvt) Ltd. meka kohomadha arpico eke ekak neda?
First Capital Equities (Pvt) Ltd eke neda research team eka hodai kiyala ehema kiyanne? NDB securities eka wahala hari mokak hari unada? nathnam eka hodai personally NDB app ekama pawichhi karana nisa un kiyala thiyanawa app ekath ekka feautures ehema dhenawa kiyalaow shape bn danna wdyt loku awlk na bn
First Capital Equities (Pvt) Ltd eke neda research team eka hodai kiyala ehema kiyanne? NDB securities eka wahala hari mokak hari unada? nathnam eka hodai personally NDB app ekama pawichhi karana nisa un kiyala thiyanawa app ekath ekka feautures ehema dhenawa kiyala
2011 version එකක් යන්නේ..බලාගෙන ගනිල්ලා...පස්සේ ලොස්ට් උනා කියලා අඩන්න වෙන්නේ නැත්නම්..
Ada profit gatta LOFC walin![]()
2011 version එකක් යන්නේ..බලාගෙන ගනිල්ලා...පස්සේ ලොස්ට් උනා කියලා අඩන්න වෙන්නේ නැත්නම්..
2011 mokakda uney
ලංකාවේ වැඩිම දෙනා ලොස්ට් උනේ ඒ දවස් වල ගත්ත කොටස් වලින්..සමහර company අකුලොගෙන්ම ගියා..2011 version එකක් යන්නේ..බලාගෙන ගනිල්ලා...පස්සේ ලොස්ට් උනා කියලා අඩන්න වෙන්නේ නැත්නම්..
ඒකේත් පොඩි ආතල් එකක් තියනව බන්.. 2011, 2015 , 2021....
දැන් යන්නෙ 2011 Trend එකමයි.. ඒ කාලෙ වගේම දැනුත් අලුතෙන් ගොඩක් අය එනව.. අන්තිමට ඉතුරු වෙන්නෙ පරන සෙට් එකයි, අලුතෙන් එන අයගෙන් ඉවසීම තියන සෙට් එකයි විතරයි.
Eyalage payment options tiyena broker kenek gattama tiyenawa wasiya mokakda machanAda profit gatta LOFC walin
SAMPATH or Comb wala payment option tiyena broker kenek ganilla