Kalin trade karala nadda?mn gava tyanne LOLC Security account akakne.aka awulda?
Kalin trade karala nadda?mn gava tyanne LOLC Security account akakne.aka awulda?
Tika kalayak yai wage hold karan innaCLC.N0 30/= panina ekak nadda?
SC securities hodai , Platform eka denne Atrde, SC eke help ekak oni unoth PM ekal daannasc securities hondada broker kenek vidiyta select karagane. minimum deposit ekak nati nisa 10000 walin wage start karne puluwan kiwwa
na kalin karala na.a/l kale hena ammak tyana nissa haduva.passe tika tika amathaka wela gya me lagadi ayeth cn akata asa hithuna nissa account password recovery karala hadagattha.Kalin trade karala nadda?
na kalin karala na.a/l kale hena ammak tyana nissa haduva.passe tika tika amathaka wela gya me lagadi ayeth cn akata asa hithuna nissa account password recovery karala hadagattha.
ma dawswala aran dammoth ganak hoya ganna puluwan kotas monnada machan
මේකාලෙ ලංකාවේ ශෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරනවට වඩා හොදයි මාස්ක් නැතුව කලුබෝවිල හොස්පිටල් එක ඇතුලෙ රවුමක් යනවා.අපි කලින් ත්රෙඩ් වල කතා කරා කොහොමද ඉන්වෙස්ට් කරන්නෙ එ වගෙ ඩෙවල් ගැන පස්සෙ අපි කතා කරා ලන්කාවෙ මාකට් එකෙ වර්තමාන තත්වෙ ගැන අද අපි කතා කරමු බ්රොකෙර් ෆම් එකක් තොරගන්නෙ කොහොද කියලා![]()
![]()
මුලින්ම බලන්න එයලගෙ ඉතිහසය කොහොද කියලා අද ඉයෙ පටන් ගත්ත කොම්පනි වලට යන්න එපා එක රිස්ක් එක ගොඩක් ඉහලයි මෙ මම පහලින් ඩාන කොම්පනි ටික හොදයි SHARES BUY කරන්න.
Bartleet Religare Securities (Pvt) Limited.
Assetline Securities (Pvt) Ltd.
John Keells Stock Brokers (Pvt) Ltd.
Asha Phillip Securities Ltd.
Somerville Stockbrokers (Pvt) Ltd.
J B Securities (Pvt) Ltd.
Asia Assets Private LTD
Softlogice stockbrokers
Capital Trust Stock Brokers
NDB Securities
මට මගහරුන මොනහරි තියෙන්වන්ම් දන්න ඔාව තමා වැදගත්ම ටික එ කිව්වෙ මෙයාලා තමා සැහෙන්න කාලයක් ඉඩන් මාකට් එකෙ ඉන්න අය දන්නෙ ණැති අය ලගට යනවට වඩා මම රෙකමන්ඩ් කරන්නෙ මෙයලව තමා
සමහර වෙලාවට ඔන්ලයින් SYTEM or ONline Trading එක ගන්න මෙයලගෙ වැඩි ගානක් ඩෙන්න වෙයි එත් මෙයලගෙ තමා ආරක්ශ්ත වැඩිම
ගන්න ඔන ස්ටොක් ගන අහ ගන්න ඔනෙ නම් මට PM එකක් දල ටියන්න
මාර අමාරුවෙන් මෙ ටික සින්හලෙන් ටයිප් කරෙ අකුරු අඩු පාඩු ඇති හිටන්න එපා
@Heshan Daminda මු තමා සින්හලෙන් ටයිප් කරන්න කියල ඩුන්නෙ
අනිත් අය මට මග හරුන මොනාහරි ටියෙන්වනම් එකතු කරගෙන යන්න
පහලින් තියෙන්නෙ කලින් ත්රෙඩ් 2 කියවපු නෙති අය කිය්වන්න
බම්ප් එකක් ඩලා සප් එකක් ඩෙන්න ලමයි
ජයෙන් ජය කිව්වා එහෙන්ම් එලකිරි කොල්ලන්ට
https://elakiri.com/threads/share-market-mega-thread.1954680/unread- ශෙයා මාකට් මෙගා ත්රෙඩ්-01
https://elakiri.com/threads/share-market-mega-thread-2.1968422/- ශෙයා මාකට් මෙගා ත්රෙඩ්-02
a kiyanna daily aran daily wikunanawadaTrading thama bn me tike nam
මේකාලෙ ලංකාවේ ශෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරනවට වඩා හොදයි මාස්ක් නැතුව කලුබෝවිල හොස්පිටල් එක ඇතුලෙ රවුමක් යනවා.

a kiyanna daily aran daily wikunanawada
DIPD,SUN,DIAL,PARQ,MGT,ASIRma dawswala aran dammoth ganak hoya ganna puluwan kotas monnada machan
broker firm eka loku wedak nemn gava tyanne LOLC Security account akakne.aka awulda?
Thanks bokka ,heta gannam 5lac wage ❤DIPD,SUN,DIAL,PARQ,MGT,ASIR
ow ow yatin ganin mcn oka up wenwa udenma order eka dapan mcnBro mage athe lofc thiye 11.90 gaththe mama den aye yatin gaththoth average weida ?
Thanks bokka ,heta gannam 5lac wage ❤
Bro mage athe lofc thiye 11.90 gaththe mama den aye yatin gaththoth average weida ?