ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පෝන් එකෙන් නම් GBoard දාගන්න. වොයිස් ටයිපින් දාගත්තම ලියන්න තියෙන එක කියන්න විතරයි තියෙන්නේ.

    PC එකෙන් නම් Google input tools පාවිච්චි කරන්න පුලුවන්.
     

    samsri

    Well-known member
  • May 15, 2018
    3,174
    2,420
    113
    sc securities hondada broker kenek vidiyta select karagane. minimum deposit ekak nati nisa 10000 walin wage start karne puluwan kiwwa
    SC securities hodai , Platform eka denne Atrde, SC eke help ekak oni unoth PM ekal daanna
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    fff
    fff
    fff
    fff
     
    • Like
    Reactions: hodakolla and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපි කලින් ත්‍රෙඩ් වල කතා කරා කොහොමද ඉන්වෙස්ට් කරන්නෙ එ වගෙ ඩෙවල් ගැන පස්සෙ අපි කතා කරා ලන්කාවෙ මාකට් එකෙ වර්තමාන තත්වෙ ගැන අද අපි කතා කරමු බ්‍රොකෙර් ෆම් එකක් තොරගන්නෙ කොහොද කියලා :yes: :yes: :yes:

    මුලින්ම බලන්න එයලගෙ ඉතිහසය කොහොද කියලා අද ඉයෙ පටන් ගත්ත කොම්පනි වලට යන්න එපා එක රිස්ක් එක ගොඩක් ඉහලයි මෙ මම පහලින් ඩාන කොම්පනි ටික හොදයි SHARES BUY කරන්න.

    Bartleet Religare Securities (Pvt) Limited.
    Assetline Securities (Pvt) Ltd.
    John Keells Stock Brokers (Pvt) Ltd.
    Asha Phillip Securities Ltd.
    Somerville Stockbrokers (Pvt) Ltd.
    J B Securities (Pvt) Ltd.
    Asia Assets Private LTD
    Softlogice stockbrokers
    Capital Trust Stock Brokers
    NDB Securities

    මට මගහරුන මොනහරි තියෙන්වන්ම් දන්න ඔාව තමා වැදගත්ම ටික එ කිව්වෙ මෙයාලා තමා සැහෙන්න කාලයක් ඉඩන් මාකට් එකෙ ඉන්න අය දන්නෙ ණැති අය ලගට යනවට වඩා මම රෙකමන්ඩ් කරන්නෙ මෙයලව තමා :love2::love2::love2:

    සමහර වෙලාවට ඔන්ලයින් SYTEM or ONline Trading එක ගන්න මෙයලගෙ වැඩි ගානක් ඩෙන්න වෙ‍යි එත් මෙයලගෙ තමා ආරක්ශ්ත වැඩිම

    ගන්න ඔන ස්ටොක් ගන අහ ගන්න ඔනෙ නම් මට PM එකක් දල ටියන්න :yes::yes::yes:

    මා‍ර අමාරුවෙන් මෙ ටික සින්හලෙන් ටයිප් කරෙ අකුරු අඩු පාඩු ඇති හිටන්න එපා :rolleyes::rolleyes::rolleyes:


    @Heshan Daminda මු තමා සින්හලෙන් ටයිප් කරන්න කියල ඩුන්නෙ :love::love::love:


    අනිත් අය මට මග හරුන මොනාහරි ටියෙන්වනම් එකතු කරගෙන යන්න

    පහලින් තියෙන්නෙ කලින් ත්‍රෙඩ් 2 කියවපු නෙති අය කිය්වන්න

    බම්ප් එකක් ඩලා සප් එකක් ඩෙන්න ලමයි


    ජයෙන් ජය කිව්වා එහෙන්ම් එලකිරි කොල්ලන්ට 🙌🙌🙌

    https://elakiri.com/threads/share-market-mega-thread.1954680/unread- ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ්-01

    https://elakiri.com/threads/share-market-mega-thread-2.1968422/- ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ්-02
    මේකාලෙ ලංකාවේ ශෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරනවට වඩා හොදයි මාස්ක් නැතුව කලුබෝවිල හොස්පිටල් එක ඇතුලෙ රවුමක් යනවා.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මේකාලෙ ලංකාවේ ශෙයා මාකට් එකට ඉන්වෙස්ට් කරනවට වඩා හොදයි මාස්ක් නැතුව කලුබෝවිල හොස්පිටල් එක ඇතුලෙ රවුමක් යනවා.
    :lol: :lol: :lol: :lol:

    a kiyanna daily aran daily wikunanawada

    na na podi kalayk athulatha wikunanaawa

    daily trade krana ekata kynnne

    day Trading kyl mcn
     
    • Like
    Reactions: adowhybn

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Bro mage athe lofc thiye 11.90 gaththe mama den aye yatin gaththoth average weida ?


    යටින් ගත්තොත් Average නම් වෙනව.. ඒත් ලොකුවට buy කරන්න යන්න එපා.. Average කරන එකෙත් limit එකක් තියාගන්න.. නැත්නම් දිගටම Average කරන්න වෙයි..
     
    • Like
    Reactions: hodakolla