ශෙයා මාකට් මෙගා ත්‍රෙඩ් 3

shadow1

Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    expo q report enawa neda oct aga wage

    mata nam hithenne ne. fair value ekath 34 wage neda tiyenne?
    ------ Post added on Sep 18, 2021 at 9:15 PM

    PARQ (swisstek) නම් sure කරන්න අමාරුයි.. උන්ට raw material import කරන්න බැරි කේස් එකක් තියනව exchange issue එක නිසා.
     
    • Like
    Reactions: hodakolla

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    DIPD EXPO LOFC

    DIPD nam hodai bn godakma

    LOFC නම් overvalued තියෙන්නෙ.. Merger news එක නිසානෙ දැන් up උනෙත්.. Trading වලට නම් ගත්තට අවුලක් නැහැ.

    DIPD හොදයි ඒත් උන්ගෙ GP margin එකනම් ටිකක් අඩු වෙලා ඇති. මේ කාර්තුවෙ DIPD main raw material එක Rubber prices 10% වලින් විතර වැඩි උනානෙ.. Investment වලට හොදයි.. next week එකේ panic and margin selling එනකොට ටිකක් පහලින් ගන්න බලන්න.
     
    • Like
    Reactions: adowhybn

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    me price ekath shape
     
    • Like
    Reactions: adowhybn

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    me price ekath shape

    Buying quantity එක අනුව තමයි මචන්.. over 100 000 වගේනම් දැන් ඉදලම collect කලාට අවුලක් නැහැ.. 20% block වලින් වගේ collect කරන්න ඕනි.
     
    Hachiko15

    Well-known member
  • Jul 17, 2018
    795
    398
    63
    LOFC නම් overvalued තියෙන්නෙ.. Merger news එක නිසානෙ දැන් up උනෙත්.. Trading වලට නම් ගත්තට අවුලක් නැහැ.

    DIPD හොදයි ඒත් උන්ගෙ GP margin එකනම් ටිකක් අඩු වෙලා ඇති. මේ කාර්තුවෙ DIPD main raw material එක Rubber prices 10% වලින් විතර වැඩි උනානෙ.. Investment වලට හොදයි.. next week එකේ panic and margin selling එනකොට ටිකක් පහලින් ගන්න බලන්න.
    LOFC kiyanne hoda company ekak ne ban ei oya eka ganna epa kiyanne 13t ghine ne aye down une 8 te range eke collect kara ganna eke waradda mokakda?

    DIPD 50n pahala down wenne na ban, hoda stock ekakne
    PARQ ganna epa kiyana reason eka mokakda oya , oya recommend karanne monawada ganna? 🤔
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    LOFC kiyanne hoda company ekak ne ban ei oya eka ganna epa kiyanne 13t ghine ne aye down une 8 te range eke collect kara ganna eke waradda mokakda?

    DIPD 50n pahala down wenne na ban, hoda stock ekakne
    PARQ ganna epa kiyana reason eka mokakda oya , oya recommend karanne monawada ganna? 🤔

    15+ wei kyl kynne bn tynwanm hold krganna
     
    • Like
    Reactions: adowhybn