ශේෂාද්‍රිට_ගහලා

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,901
    2
    115,953
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ezgif_com_video_to_gif.gif
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ අර වෙන මිනිහෙක් එක්ක හෝටල් කාමරේක ඉඳලා මාට්ටු වචේච එකීද..? :lol: දැන් ගහල වැඩක් නෑ.. ඔයිට කලින් ඕවා කරන්න තිබ්බෙ..:cool:
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    අපෝ මහ ගූ family එකක් නෙහ් බලන් යනකොට.. කසාද බැන්දට පස්සෙත් ඔහොම ගහනවද බන් කෙල්ලෙක්ට ? අනෙ මන්ද.. උන්ට හොදනම් අපිට මොකද :dull:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බැන්දට පස්සේ මොකටද බං අම්මා එයාට ගහන්නේ?ඒකෙන් වෙන්නේ පවුල් අවුල් වෙන එක.අපිටත් මේවා හොද පාඩම්.බදින්න කලින් නැන්දම්මා මොන වගේද කියලා හොයලා බලන්න ඕන.

    :yes::yes::yes:
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    අපෝ මහ ගූ family එකක් නෙහ් බලන් යනකොට.. කසාද බැන්දට පස්සෙත් ඔහොම ගහනවද බන් කෙල්ලෙක්ට ? අනෙ මන්ද.. උන්ට හොදනම් අපිට මොකද :dull:

    :shocked::shocked::shocked::shocked:

    :shocked::shocked::shocked: :shocked::shocked::shocked: