දැන් ගහල වැඩක් නෑ.. ඔයිට කලින් ඕවා කරන්න තිබ්බෙ..
මාර දූවරු තුන් දෙනා වගේ තමා![]()
අඩෝ දැන් නේ දැක්කේ පිටිපස්සේ ඉන්න එකීගේ එක බලහන්කෝ

බැන්දට පස්සේ මොකටද බං අම්මා එයාට ගහන්නේ?ඒකෙන් වෙන්නේ පවුල් අවුල් වෙන එක.අපිටත් මේවා හොද පාඩම්.බදින්න කලින් නැන්දම්මා මොන වගේද කියලා හොයලා බලන්න ඕන.


