ශොට් එකක් දාන්නත් ඕනේ සිංදුවක් කියන්නත් ඕනේ...

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඔෆිස් එකේ කට්ටිය 10කට 15කට විතර සෙට් වෙලා කාල බීලා ඩීසන්ට් විදිහට සින්දුවක් කියලා ෆන් එකක් ගන්න පුලුවන් private room එකක් කොළඹ අවට තියෙනවද?

    බෝතල් අරන් යන්න හරි එතනින් ගන්න වුණත් කමක් නෑ...

    Spend a day නෙමෙයි after office යන්න.

    තියෙනවා නම් යෝජනා කරන්න.
     

    De Zigner

    Active member
  • Mar 15, 2013
    625
    81
    43
    දෙහිවල පැත්තෙ ඔ්න තරම් තියේ බිච් හොටෙල්... වැඩි ගානකුුුුත් නැහැ
     
    • Like
    Reactions: D_Mad

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,375
    12,648
    113
    Piliyandala
    1979 Boralesgamuwe AC Private Soundproof room ekak thiyenawa ... uba kiyana crowd ekata nam athi wei....

    poddak katha karala balapan. Weekend nam ithin Sorry.com pattama busy.

    Kema ehemath Quality unge