ශෝක පණිවිඩයක්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ . රතුපස්වල වැලිවේරියේ සිදු වුන ඝාතන වලට මහින්ද හරි ගෝඨාබය ශෝක පණිවිඩයක් නිකුත් කලද ?
 
තව ටික කාලෙකින් ඕවා ඔක්කොම අමතකයි පවු අර අහින්සක කොල්ලො 3න් දෙනා... ලොක්කොන්ට මතකත් නෑ අපිට මතකත් නෑ අපිට මතක තිබ්බත් වෑඩකුත් නෑ මොනවා කරන්නද උත්ගෝශන කරොත් ගහලා වෙඩි තියනවනෙ මෙකනම් මාර කෙලියක් ඕයි චන්දේ දීලා ගුටි කාලා මෑරෙන්නත් වෙනවා..... පට්ට පාර
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    පැට්‍රොල් බෝම්බ උන්ම ගහගෙන තුවලවෙච්චි මරුආරක්සක අංශ උන්ට නම් ශෝකය ප්‍රකාශ කරන්න ඇති.
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    ගල් කොල්ලා;15425392 said:
    තව ටික කාලෙකින් ඕවා ඔක්කොම අමතකයි පවු අර අහින්සක කොල්ලො 3න් දෙනා... ලොක්කොන්ට මතකත් නෑ අපිට මතකත් නෑ අපිට මතක තිබ්බත් වෑඩකුත් නෑ මොනවා කරන්නද උත්ගෝශන කරොත් ගහලා වෙඩි තියනවනෙ මෙකනම් මාර කෙලියක් ඕයි චන්දේ දීලා ගුටි කාලා මෑරෙන්නත් වෙනවා..... පට්ට පාර
    bump
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,357
    1
    4,049
    113
    Why should they ? People voted them to power landslide win in those areas.
    Poor parents and relatives may be the only people who are mourning now?
    People have forgotten the past. What about shooting a person inside a factory in FTZ when they protested about handing of money in EPF by Cabral-MR-GR time.