bumpගල් කොල්ලා;15425392 said:තව ටික කාලෙකින් ඕවා ඔක්කොම අමතකයි පවු අර අහින්සක කොල්ලො 3න් දෙනා... ලොක්කොන්ට මතකත් නෑ අපිට මතකත් නෑ අපිට මතක තිබ්බත් වෑඩකුත් නෑ මොනවා කරන්නද උත්ගෝශන කරොත් ගහලා වෙඩි තියනවනෙ මෙකනම් මාර කෙලියක් ඕයි චන්දේ දීලා ගුටි කාලා මෑරෙන්නත් වෙනවා..... පට්ට පාර