දැන් මචන් බෑන්ක් ඒකෙන් දෙනවනේ ලෙටර් ඒකක් මෙ ගාන තියෙනවා කියලා ඒක ඒමිගේ්‍රශන් ඒකට යවනවනේ ජපානෙන් ඒ ලෙටර් ඒක බෑන්ක් ඒකට ඊ්මෙල් කරලා චෙක් කරලා කෙල්ලෙක්ට වෙච්ච වැඩක් ඒකි රිජෙක්ට්. කෙල්ලා යවලා තියෙන්නේ ඒඩිට් කරලා. බෑන්ක් ඒකෙන් කතා කරලා අහලා කොහොමද ඒඩිට් කරේ කියලා මෙහෙම ඒකක් ඇවිත් තියෙනවා කියලා