ශ්‍රීලනිප සහාය සජිත්ට..? Breaking News
11 දා පොහොට්ටු අපේක්ෂක නම් කලොත් ශ්‍රීලනිප සහාය සජිත්ට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 11 වැනිදාට තනිවම ජනාධිපති අපේක්ෂකයෙකු නම් කළහොත් පවතින අර්බුදය තවත් උත්සන්න වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.
එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයක අපේක්ෂකයා වනු ඇති දැයි සැකයක් ඇති බවද ඔහු සඳහන් කළේය.
කෙසේ හෝ පවතින අර්බුදය නායකයින් දෙදෙනා එක්වී සාකච්ඡා කර විසඳා ගත යුතු බවද ඔහු පැවසීය.
ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.
lankacnews
හම්බ අන්තවාදයට යටවූ ශ්‍රීලනිප...........