ශ‍්‍රීලනිප සහාය සජිත්ට..? Breaking News

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ශ‍්‍රීලනිප සහාය සජිත්ට..? Breaking News

    11 දා පොහොට්ටු අපේක්‍ෂක නම් කලොත් ශ‍්‍රීලනිප සහාය සජිත්ට:angry:




    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් 11 වැනිදාට තනිවම ජනාධිපති අපේක්ෂකයෙකු නම් කළහොත් පවතින අර්බුදය තවත් උත්සන්න වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසයි.



    එසේ වුවහොත් සජිත් ප්‍රේමදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන සන්ධානයක අපේක්ෂකයා වනු ඇති දැයි සැකයක් ඇති බවද ඔහු සඳහන් කළේය.

    කෙසේ හෝ පවතින අර්බුදය නායකයින් දෙදෙනා එක්වී සාකච්ඡා කර විසඳා ගත යුතු බවද ඔහු පැවසීය.

    ගාල්ලේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මෙම අදහස් පළ කළේය.


    lankacnews

    හම්බ අන්තවාදයට යටවූ ශ‍්‍රීලනිප...........:angry::angry::angry::angry:
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    ehema unoth UNP eka 2 ta bedenawa.Gota 60% kata kittu karanwa me para.
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,957
    2
    116,060
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ශ‍්‍රීලනිප කියන්නෙ හිටං ජනාධිපති මාර අගමැති වෙන්ඩ ඕනි කියල , 11 වෙන කෙනෙක් ජනාධිපති අපේක්ෂකය කිව්වොත් ශ‍්‍රීලනිප ඉතුරු ටික අනාත වෙන නිසා ඔහොම වෙන්ඩ පුලුවන් :rolleyes:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,133
    1
    61,424
    113
    Mother Earth
    පොන්න වේසිගෙ පුතාල පුටු වලට රණ්ඩු වෙනවා. රට ගැන අපි ගැන හිතන්න එක හුත්තිගෙ පුතෙක් වත් නෑ. මම නම් දෙන්නෙ මහින්ද මහත්තයා ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඉන්න පැත්තට විතරමයි. මොකද කලින් රට ගොඩ නගලා යුද්ධ ඉවර කරල පෙන්නපු මිනිස්සු ටිකක්. ඒ නිසා බය නෑ. මේ කටින් බතල හිටවන පොන්න හුත්තිගෙ වේසිගෙ බල්ලො වගේ නෙමෙයි. මෙත්තපාල කැරි බල්ලා. :)
     
    • Like
    Reactions: barath dpriye

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පොන්න වේසිගෙ පුතාල පුටු වලට රණ්ඩු වෙනවා. රට ගැන අපි ගැන හිතන්න එක හුත්තිගෙ පුතෙක් වත් නෑ. මම නම් දෙන්නෙ මහින්ද මහත්තයා ප්‍රමුඛ ගෝඨාභය රාජපක්ෂ මහත්තය ඉන්න පැත්තට විතරමයි. මොකද කලින් රට ගොඩ නගලා යුද්ධ ඉවර කරල පෙන්නපු මිනිස්සු ටිකක්. ඒ නිසා බය නෑ. මේ කටින් බතල හිටවන පොන්න හුත්තිගෙ වේසිගෙ බල්ලො වගේ නෙමෙයි. මෙත්තපාල කැරි බල්ලා. :)

     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    නිදහස් පක්ෂේ කැමතිවෙන්නේ රූකඩ වගේ ඩයල් එකකට තමයි. චමල් වගේ.:D
    බැසිල් ව දැම්මනම් හරි. ඌ එල වැඩක් කරන්න මොලේ තියෙන එකෙක් මහින්ද වගේ.අන්තෙට යන්නෙත් නෑ කිසිම දේක
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    දයාසිරි ගහන්නෙත් ඩබල් ගේමක්.... පොහොට්ටුවෙන් ගෝඨාභය ඉදිරිපත් වීම වලක්වන්න උපරිම කුමන්ත්‍රණයක් කරනවා. අන්තිමට සජිත් ජනාධිපති අපේක්ෂකයා උනොත් සජිත්ට සහයට මෛත්‍රී, දුමින්ද එක්ක එකතුවෙනවා..