ශ‍්‍රීලනිප සහාය සජිත්ට..? Breaking News

bball

Well-known member
  • Jul 30, 2019
    579
    356
    63
    Eka ekata chande denne ne kiyanneth nikam illan narakama case ekata chande denawa wage wedak
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    සජිත් ආවොත් දයාසිරි එහෙම පනින්න බැරි නෑ :yes:


    හ්ම්.... තව සැට් එකක්ම ඉන්නවා...
    ►. අප්පච්චි මළෝ
    ►. දුමින්ද
    කොහොමවුනත් සජිත් ජනාධිපති අපේක්ෂක වුනාම කවුද අගමැති අපේක්ෂක වෙන්නෙ... ඒත් දැන් ඉන්න කෙනානම්... කිලිටි ඇඳුම සෝදල ඇන්ද වගේ තමයි....
     

    bball

    Well-known member
  • Jul 30, 2019
    579
    356
    63

    හ්ම්.... තව සැට් එකක්ම ඉන්නවා...
    ►. අප්පච්චි මළෝ
    ►. දුමින්ද
    කොහොමවුනත් සජිත් ජනාධිපති අපේක්ෂක වුනාම කවුද අගමැති අපේක්ෂක වෙන්නෙ... ඒත් දැන් ඉන්න කෙනානම්... කිලිටි ඇඳුම සෝදල ඇන්ද වගේ තමයි....


    Duminda ya sure ne paninawa. Anika Gota Janadipathi unoth 2-3 years athule uta kohomath shot eka hambenawa (Kohomath shot eka hambenna ona ekek)
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,179
    20,785
    113
    හස්තිශෛලපුර
    නිදහස් පක්ෂේ කැමතිවෙන්නේ රූකඩ වගේ ඩයල් එකකට තමයි. චමල් වගේ.:D
    බැසිල් ව දැම්මනම් හරි. ඌ එල වැඩක් කරන්න මොලේ තියෙන එකෙක් මහින්ද වගේ.අන්තෙට යන්නෙත් නෑ කිසිම දේක


    මොලේ තියෙන එකෙක් මහින්ද වගේ.. :lol::lol::lol: උබයි මමයි දන්න මහින්දගේ මොලේ.. :lol::lol::lol:



    ඔය පව්ලේ මොළ කාරයෝ එකයි ඉන්නේ.. ඌ තමයි බැසිල්
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    ehema unoth UNP eka 2 ta bedenawa.Gota 60% kata kittu karanwa me para.


    හ්ම්... රවියගෙ, රනිලගෙ සෙට් එක කඩාගෙන යනව, එයාලට ඕනි පක්ෂයට වඩා බලය සජිත් පරාදවුනොත් ඒ ඔක්කොම රැකෙනබව එයාල දන්නව...
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    Duminda ya sure ne paninawa. Anika Gota Janadipathi unoth 2-3 years athule uta kohomath shot eka hambenawa (Kohomath shot eka hambenna ona ekek)


    ඌ බයයි බලපෙරළියක් වුනොත් සබීතගෙ බිල්ඩින් කේස් එක ඇදෙනබව දන්නව, එහෙම වුනොත් දේශපාලනික වශයෙන් පජාත වෙනව... ඒ බව ඌ දන්නව, රටට මොනව උනත් ඔලුව බේරගන්න එපැයි....